Tae දුවලා ආපු පාරට කෙලින්ම නැවතුනේ class එකේ
🐥 අම්මෝ.....මොකො බන් ටේ වෙලා තියෙන්නෙ
ජිමින් ඇහැව්වේ බල්ලෙක් වගේ හති ඇර ඇර
🐯 ඇයි
🐥 ඇයි අහන්නේ තව පොඩ්ඩෙන් මම මැරෙනවා හුස්ම ගන්න බැරුව දුවලා ඇවිත්
🐯 සොලි චිමි
🐺 හරි හරි මේ එක නෙමෙ ඇයි jk හයුන්ග් ඔයාට Angal කිව්වේ
එක අහපු ගමන් ටේ ගෙ මුන ආයේ රතු උනා
🐥 ආව්...ආව්... බලපංකෝ යොන්ජුන් ටේ රතු වෙලා 😏
යොන්ජුනුත් හිනා වෙනවා.
🐯 අනේ මේ ඔයලා හෙන නලකයි මම රතු උනෙ නැ 👉👈☺️🐥 ඇත්තටම මට පුදුමයි මම හිතුවේ jk හයුන්ග් හෙන වසයි කියලා
🐯/🐺 මමත්
🐺 අන්න සර් ආවා
අන්තිමට මෙයලා පිරියඩ් හතර ඉවර කරලා කැන්ටෙමට ආවේ කන්න කියලා හිතගෙන..
කට්ටියම මේසෙක ඉදගද්දි
🐺 ටේ බෙයා ඔයා මෙකෙ ඉන්න අපි දෙන්නා කැම අරන් එන්නම්
🐯 හලී මේ චිමි මට ස්ටොබලි මිල්ක් එකක් 😁
🐥 හරි හරි
ජිමින් යොන්ජුන් දෙන්නා කෑම ගෙන්න යද්දි ටේ ඉදගෙන ඇගිලි වලින් සෙල්ලම් කර කර jk ගැන හිත හිත හිටියා