Yg pov...
🐰 හයුන් ඉක්මනින් ඇදුමක් දාගෙන එන්න අපිට පොඩි කඩාකප්පල් දෙයක් කරන්න තියෙනවා
නිව්ස් ප්රෙපර් එක බල බල හිටපු මට ජන්කුක් කිව්වේ කට කොනකින් හිනා වෙලා .
ජන්කුක් කිසි දෙයක් හෙතුවක් නැතුව කියන්නේ නැ කියලා දන්න නිසා මම ඉක්මනින් ගිහින් ඇදුමක් දාගෙන පහලට ආවේ විමින් දෙන්නාත් රුම් වලින් එලියට එද්දි
🐯 එහෙනම් යමුනේ
🐥 කත හැකී හොදට
🐰 කන්න නෙමේ යන්නේ යකො
🐱 යන මගුලක ඉක්මනින් යන් ද මට යොන්සැන් බලන්න යන්නත් ඕන
🐰 හී යන් යන්
ජන්කුක්ගේ ගොන් හිනාව ඇල්ලුවේ නැ මට මුන් ඇත්තටම කොහෙද දන්නේ නැ යන්නේ
.
.
.
.
චච් එකකට ආවේ මොන වෙඩිමකටද යකො මුන්ට ඔල්මාදෙද
🐥 හ්යුන්ගී ඔයාගෙ වයිෆ්ව බේරගන්න ගිහින්
🐱 මො
🐯 අපේ හයුන් ඔයාගෙ වයිෆ්ව බන්දලා දෙන්න යන්නේ ඉක්මනින් දුවපම් හයුන්
🐰 ඕ ඉක්මනින්
පොඩි උන් තුන්දෙනා තව එක එක දෙවල් කියලා කෑගැහුවත් මට එ එකක්වත් ඇහුනේ නැත්තේ මම වේගෙන් චච් එක ඇතුලට දුවපු නිසා
හස්බන් ඉද්දි වෙන කෙනෙක් බදින්න බැ මම හිතන්නේ
Innocentflowerofsuga ❤️🥀
YOU ARE READING
🌺 MY life 💜️ session 2 ❤️ Completely 🔥
De Todo🔥 අතහැරිය ජිවිතයක් 🔥අමතක උනු ආදරයක් 🔥 යළි මතකෙට නැගුනොත් 🔥 දෛවය 🔥 ආදරය 🔥 රැකවරණය 🔥 මිත්ර ක්රම my life session 1 කියවලා මේක කියවන්න 🔥