5

2.4K 445 39
                                    

• ටේ ඇදගෙන යද්දි කොච්චර එයාව තල්ලු කරල ගැලවිලා යන්න හැදුවත් එයාට ඒක කරන්න පුලුවන් උනේ නෑ.. අනික එතන කලබල කරන්නත් බෑ.. ඔෆිස් එක නිසා කවුරු හරි දැක්කොත් ඒක ටේගෙ නමට හොද නැති නිසා.

ටේ කෙලින්ම ජන්කුක්ව ඇදගෙන ගියේ වොශ් රූම් එකක් දිහාට.. එතන බිත්තියට තියල ජන්කුක්ව තද කලේ ජන්කුක් ඇස් දෙකත් ලොකු කරන් බය වෙලා බලාගෙන ඉද්දි..

Jk : ඔ.. ඔයා මොකද්ද කරන්න යන්නෙ?

• ජන්කුක් එහෙම ඇහුවේ ටේ එන පොට හොද නෑ කියල තේරුන නිසා.. ඒකට උත්තර නොදීම ටේ පාත් උනේ ජන්කුක්ගෙ බෙල්ලට. බෙල්ලෙ තැනක් දත් අතරට අරගෙන තදින් හැපුවෙ ජන්කුක්ට කෑගැස්සෙද්දි.. ඒක නිසාම කොල්ලා දැගලුවේ ටේගෙන් බේරන්න.


Jk : අහ්.. ආහ්හ්... සර්..අහ්.. ටේහ්‍යුන්ග් ආහ්..
එහාට වෙනවා!!!

Tae : කට වහගෙන ඔහොම ඉන්නව තමුසෙ මගේ අතින් මැරෙන්නෙ නැතුව




• ඒත් ජන්කුක් ඒක ගනන් නොගෙන දගලපු එකෙන් උනේ ටේ තදින්ම කොල්ලගෙ බෙල්ල හපපු එක. දත් පාරවල් විතරක් නෙමේ ලේත් ලාවට වගේ ආවා.. මොකද ජන්කුක්ට තිබුනෙ ගොඩක් සිනිදු හමක්.... කොල්ලා බෙල්ල අල්ලගෙන නැමුනේ කෑ ගහගෙන. ටේ ටිකක් එහාට වෙලා ජන්කුක් දිහා බලාගෙන හිටියා..



Tae : හරිනෙ..ඕක ඔහේට මගේ මූන විනාස කරාට punishment එක කියල හිතාගන්න.😌

Jk : ආහ්ම්.. මං ඒක හිතල නෙමේනේ කලේ ඒත්

Tae : මාත් ඕක හිතල නෙමේ කරේ එහෙනම්..😌 දැන් අඩන්නෙ නැතුව කට පියාගෙන එනවා.. තව වැඩ ටිකක් කරල ඉවර කරන්න තියෙනව යන්න කලින්..😌






Jk pov

ආහ්.. මගේ බෙල්ල.. දනව වගේ.. මේකා මනුස්සයෙක් නෙමේ කොටියෙක්ද කොහෙද.. ආශ්.. මනුස්සයෙක්ව ඔහොමත් හපන්න පුලුවන්ද ලේ එනකම් නැත්තම් 😑

මම ශර්ට් එකේ කොලර් එකත් ටිකක් උස්සගෙන ආයෙ එයාගෙ පස්සෙන් ගියේ කවුරු හරි දැක්කොත් වැරදියට හිතයි කියල හිතුන නිසා..

අන්තිමට ඔෆිස් එකේ වැඩ ඉවර කරද්දි 6 ත් පහු වෙලා.. මගේ වැඩ ඉවර කරත් ටේහ්‍යුන්ග් එයාගෙ වැඩ ඉවර කලේ නැති නිසා 8 පහු වෙනකනුත් මට ඉන්න උනා..

𝐌𝐲 𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐫𝐚𝐠𝐠𝐚𝐫𝐭😈🚫 || 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤✅Where stories live. Discover now