Jimin : උබේ කියුට් කොල්ලා නේද ඒ??
Tae : එයා මොනවද ජිමිනා එතන කරන්නේ??
• ටේ එහෙම ඇහුවෙ ජන්කුක් හිටියේ cancer hospital එක ගාව නිසා. කොල්ලගෙ හිතට එකපාරටම කවදාවත් ආපු නැති විදිහෙ දෙගිඩියාවක් ආවේ ඇයි කියලවත් ටේට හිතාගන්න බැරි උනා.
Jimin : කොල්ල පස්සෙන් ගිහින් බලමුද?
Tae : ඒත් ජිමින්.. ඕන නෑ නේද අපි යමු..ඒක එයාගෙ වැඩක්නේ... අනික මට තවත් අයිතියක් නෑ එයාගෙ-
Jimin : මගුලක් කියවන්නැතුව මෙන්න මෙහෙ එනවා.. මං දන්නවනෙ උබටත් ඕනෙ පස්සෙන් යන්න කියල..
• දෙන්නම ගියේ hospital එක ඇතුලට. ජන්කුක්ගෙ පිටිපස්සෙන් ටේ වගේම ජිමින් ගියේ කොල්ලට දැනෙන්නම නැතුව. අන්තිමට ජන්කුක් එතන එක රූම් එකක් ඇතුලට ගිහාම ටේ ජිමින් දෙන්නා හෙමීට ඒ රූම් එක පේන්න තිබුන වීදුරුවෙන් බැලුවේ ඇතුලෙ කවුද ඉන්නේ කියලා..
එයාල දැක්කේ ඒ ඇද ගාව වාඩි වෙලා ඉන්න ජන්කුක්ව. ඒ වගේම ඇදේ හිටියෙ අවුරුදු පනස් ගානක් විතර ඇති කියල කියන්න පුලුවන් ගෑනු කෙනෙක්. ජන්කුක් එයා ගාව වාඩි වෙලා මොනවද කතා කරනවා උනත් ටේ ලා ඉන්න තැනට ඒ කිසිම දෙයක් ඇහෙන්නෙ නෑ.. ටේට දකින්න පුලුවන් උන එකම දේ තමා ජන්කුක්ගෙ මූනෙන් පෙන්නන හැගීම් ටික.
• වෙනදට බොරුවට හරි හිනා වෙලා ඉන්න මූන එතනදි මැලවිලා ගිහින්. හැම වෙලේම කියුට් විදිහට ඉන්න ඒ පොඩි කොල්ලගෙ මූනෙ කිසිම කියුට් පාටක් නෑ. සම්පූර්ණයෙන්ම පිරිලා තිබුනේ වෙහෙසකාරී බවකින්. ඔය අතරෙ ටේ ගියේ ඒ රූම් එකට අයිති ඩොක්ටර්ව හම්බෙන්න.
_________________________
Jk : ඔම්මා...
YOU ARE READING
𝐌𝐲 𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐫𝐚𝐠𝐠𝐚𝐫𝐭😈🚫 || 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤✅
FanfictionCompleted #taekook story #My_little_braggart ⇑ᴛᴏᴘ - ᴛᴀᴇ ⇓ʙᴏᴛᴛᴏᴍ - ᴋᴏᴏᴋ : ඇයි ඔයා මාව ෆලෝ කලේ.. ඔයත් මගේ ෆෑන් කෙනෙක්ද😏 : ෆෑන්!? හහ් ! මේ මම 😂 Don't copy my works❌ 🖋️Deminie_kim ‼️Read on your own Risk‼️⚠️️ 2022/06/23 - 2022/07/26