Jk pov
එයාගෙන් ගැලවිල්ලක් නැති නිසාම මම ෆොටෝ එක අප්ලෝඩ් කරා..
'With my Love❤️'
දැම්මා විතරයි එකදිගට කමෙන්ට් එන්න ගත්තා.. ඒත් ඒව වෙනද වගේ නෑ.. ෆලෝවර්ස්ලා නිකන් කුලප්පු වෙලා වගේ..
"මයි ලව්!?? ඔයාට යොජාචින්ගු කෙනෙක් ඉන්නවද ඔප්පා??"
"ඔප්පා.. කවුද අනේ මයි ලව්??"
"ඔප්පා ඔයාට බෑ අපිට මෙහෙම කරන්න"
"එයා මගේ එක්ක ෆොටෝ එක ගත්තේ මගේ හස්බන් කුක්"
"කවුද ඔප්පා ඔයාගෙ ඇගේ එල්ලිලා ඉන්න නැට්ටිච්චි??"
"බෙල්ලෙ hickeys පේන්නෙ මට විතරද.."
"මටත් පේනවනේ ඒ hickeys තමා"
"ඕහ් කෙල්ල එක්ක night එකකට ගිහින් වගේ කොල්ලා"
"ඔව් එයා මා එක්ක night එකට ගියේ"
"Jungkook oppa is dating with me"
"මුට කෙල්ලෙක් නෙමේ කොල්ලෙක්ද දන්නෑ ඉන්නේ බලනවකො හැටි විතරක්!!"
"මුට කොහෙන්ද කෙල්ලෝ!?😂"
"අනේ මේ ඔප්පට මුකුත් කියාගෙන එන්න එපා.. ඒ hickeys නෙමේ.. එයාව මදුරුවෙක් කාලා"
"ඔප්පාගෙ skin එක soft නිසා එයාගෙ රෑශ් එකක් ඇවිත් ඇති"
"ඔප්පටයි ඔයාගෙ යොජාචින්ගුටයි මගේ සුබ පැතුම්"
"ඔයා මගේ විතරයි කුක්.."
"Bye .. මං ඔයාව මගේ ලිස්ට් එකෙන් අයින් කරගන්නවා"
"ඔප්පා සරන්හේ.. ඔන්නි සරන්හේ.."
• ජන්කුක් කටත් ඇද කරන් එන එන කමෙන්ට් දිහා බලාගෙන හිටියෙ ටේත් ඒ වෙලේ ඒව දිහා බලාගෙන ඉවරයක් නැතුව හිනා වෙද්දි..
ВЫ ЧИТАЕТЕ
𝐌𝐲 𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐫𝐚𝐠𝐠𝐚𝐫𝐭😈🚫 || 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤✅
ФанфикCompleted #taekook story #My_little_braggart ⇑ᴛᴏᴘ - ᴛᴀᴇ ⇓ʙᴏᴛᴛᴏᴍ - ᴋᴏᴏᴋ : ඇයි ඔයා මාව ෆලෝ කලේ.. ඔයත් මගේ ෆෑන් කෙනෙක්ද😏 : ෆෑන්!? හහ් ! මේ මම 😂 Don't copy my works❌ 🖋️Deminie_kim ‼️Read on your own Risk‼️⚠️️ 2022/06/23 - 2022/07/26