CHAPTER 5 🚘❤️

250 44 57
                                    

AYO'S POV..

සන්ඩේ නිවාඩූ දවසේ දෙයියනේ කියලා උදේ ඉදන්ම යහන් ගත වෙලාම කල් ගෙවන්න හිතන් මන් ඇදට පැන්නත් දෙයියනේ කියලා අර ඔප්පාකාරයගේ බෙලෙක් වොයිස් එකට ඇදට පැනපු මන් ආයිම යූටර්න් එකක් ගහලා ඇදෙන් නැගිට්ටේ පල්ලෙහාට යන්න. ගැරඩි විලාසෙන් බිත්තියත් අල්ල අල්ල බඩ ගගාම මන් ස්ටෙයාකේස් එකේ බාගයක් බැස්සා.. මුගේ ඔම්මා අප්පා මතක් කරලම ජාතිය අමතන්න ගියත් මන් මාව පාලනෙ කරගන්නෙ එයාලා මගෙත් ඔම්මයි අප්පයිනෙ කියලා යටි හිත මොලේට පා ප්‍රහාරයක් එල්ල කරන නිසයි.

" මෝකෝ වදේ.. "

" තවුසේ සන්ඩේ දවස්වලට මූනවත් හෝදන්නෙ නැත්ව අඩුම දත්වත් නොමැද නිදා ගන්නවා කියලා මන් දන්නවා ඒත් අද පොඩ්ඩක් වැදගත් විදිහට ඉන්නවා... දවල් ලන්ච් එකටත් එක්ක මහෙ යාලුවෝ දෙන්නෙක් එනවා "

" හෑ..මෝ..වාආට්ට්ට්ට්... අන්ද්වේ... ලැජ්ජ නැද්ද හලෝ මේ ඇහැට කනට පේන කෙල්ලෙක් ගෙදර ඉද්දි කොල්ලෝ ගෙන්නගෙන මේක අස්සේ දාගන්න "

" බය වෙනවා නම් බය වෙන්න ඕන එන උන් දෙන්නා ගැන... තමුසෙගෙන් අතවරයක් වෙයිද කියලා...කටවහන් දැන් උඩට යනවා..ගිහින් බ්‍රශ් කරලා නාගන්නවා.... "

" ආශ් තවුසේනම් මහ ඇනයක් කුක්ජන්ග්..මයෙ ඔප්පා නොවුන නම් සත්තයි මන් ඔහේට පොල් ගහනෝ "

" හැච පැච නොගා යනවා හලෝ යන්න "

අඩියත් හප්ප හප්ප මන් ආයි මගේ වාසභවනට බැක් උනා. එහෙම කොහොමද වෙන්නේ මේ වගේ ඇහැට කනට පේන ගෑනු ලමයෙක් ගෙදර ඉද්දි ඔහොම කොල්ලන්ව ගෙන්න ගන්න සිරිතක් තියෙද...මොන රටේද තියෙන්නේ....නැති උනත් කමක් නැ තියෙනවා කියන්න පීස්ස් නැත්තන් මේ ජියෝන් අයෝගේ හිත සිදෙනවා..

" කවුරුත් කියන දේ අහන්නෙ නැතුව නිදා ගනින් අයෝ ආයි හෙට උදේටම නැගිටින්න බලන් "

ඉනටත් අත් දෙක තියාගෙන හොද හුස්මක් අරන් මන් ගැම්මෙන් කියලා ඇදට පැන්නෙ මලා වගේ නිදා ගන්න. එහෙම්ම ලූලූවත් අරන් වෙලාව බලද්දි තාම උදේ දහයයි.

 එහෙම්ම ලූලූවත් අරන් වෙලාව බලද්දි තාම උදේ දහයයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You've reached the end of published parts.

⏰ Last updated: Aug 09, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

OH MY DRIVER 🚘❤️ //PJM// [On Hold]Where stories live. Discover now