මම හිතාගෙන හිටියේ මේ පොත ඩ්රාෆ්ට් ගහලා ඉවර කරලාම පබ්ලිෂ් කරන්න. ඒත් මම ඩෙිකේශන් එකක් නිසා මේ පොත ඉක්මනට අප්ඩේට් කරනවා.
අනිත් අයගේ ඩෙිකේශන්ස් මම දැන්ම දෙන්නේ නෑ. ඒවා මම මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනිදා දෙනවා කියලා මම පොරොන්දු වෙනවා.
පොතක් අතරමැද මෙහෙම චැප්ටර් එකක් මම දැම්ම පලිවෙනි වතාව.
YOU ARE READING
Zero O' Clock | Jin Centric
Fanfic" මම හිතුවේ නෑ ටේයුන් මං ඔයාට මෙච්චර ආදරේ කරයි කියලා. මම හිතාගෙන හිටියේ ඔයා මාව දකින්නවත් කැමති නැති වෙයි කියලා. ඒත් ඊට වඩා හුඟක් වෙනස් දෙයක් ටේයුන් ඇත්ත කියන්නේ. මම හිතාගෙන හිටියේ ඔයා මාවත් සීයා පපාව අයින් කලා වගේ අයින් කරන්න ඇති කියලා. ඒත් ඔයා මට...