How to do that ? 🐽 (58)

4.9K 733 715
                                    

🐯: කුකී නෝ බෙබී...ඔම්මාලා  දකී හොඳේ...

🐰: කමල්ලෑ....

🐯: හනී දැන් ඔය කිශි දෙන එක නවත්තන්න.....ඩිනර් එක අරන් රූම් එකට ගියාම එලි වෙනකන්ම දෙන්න පුලුවන් නේ...

🐰: අනේ හුන්ගී බෝලේ...

🐯: කෝ දැන් අයින් වෙන්න....

ගෙදර අනිත් හැමෝටම කලින් කුස්සියේ කෑම මේසේ පුටු දෙකකින් වාඩි වෙලා හිටිය ටේහියුන්ග් ජන්කුක් දෙන්නා තවමත් කෑම පිලියෙල කරන යූනා දිහා සැරෙන් සැරේ බලන  ගමන් හොරෙන් ආදරේ කරන්න ගත්තා....

අත් දෙකෙන්ම ටේහියුන්ග්ගේ බාහුවක එල්ලිලා ගෙවීගෙන යන හැම තප්පරේම ඒ බාහුව මත තොල් තද කරන ජන්කුක්ගේ කලවා උඩින් අතක් තියලා එතන මිරිකුව ටේහියුන්ග් ජන්කුක්ව ඉක්මනින් නැවැත්තුවේ කොයි වේලාවේ හරි ජන්කුක්ගේ කන්ට්‍රොල් නැති වැඩ නිසා එයාලාගේ හොර රහසේ කෙරීගෙන යන  එෆෙයාර් එක ගෙදර අනිත් මිනිස්සුන්ටද මාට්ටු වෙයි කියන බයට....

🌼: ඉතිං ටේහියුන්ග් ?

🐯: අහ්...?

මෙච්චර වෙලා කුකර් එක පැත්තට හැරිලා හිටිය යූනා එකපාරම ටේහියුන්ග් දිහාවට හැරෙද්දි ගැස්සිලා ගිය ටේහියුන්ග් ජන්කුක්ගේ අත තමන්ගේ ඇඟෙන් ඉක්මනින්  අයින් කරලා පුටුවේ කොන්ද කෙලින් කරන් ඉද ගත්තා....

🌼: ඇයි හදිසියේම එයාපොර්ට් ගිහින් ආයේ හැරිලා ආවේ....?

යූනා ලී හැන්දත් අතේ තියන් ඇහිබමක් උස්සන් එහෙම අහද්දි ජන්කුක්ගේ මුහුන දිහා බලලා තොල හපා ගත්ත ටේහියුන්ග් මේසේ යට තිබ්බ ජන්කුක්ගේ අත අල්ල ගත්තා....

🐯: අහ්ම්ම්..මේ..මේ මේකයි.....අජුම්මා ගෙදර නැතිලූ...

🌼: ඇයි ...? එයා කොහිද ගිහින් තියෙන්නේ....

Bratty kid     (Completed ✅)Where stories live. Discover now