Chapter 2

79 12 3
                                    

"ඔබේ මෘදු කටහඬ මා තවත් ළංකරයි..
කරුණාකර මගේ නම තවත් වරක් අමතන්න..
ශීත කළ හිරු බැස යෑම යට මම නිශ්චලව සිටිමි..
මම එකින් එක පියවරක් ඔබ දෙසට ගමන් කරමි..
තවමත් ඔබ සමඟ.."

"ජන්ග්කුක්..ඒක ගොඩාක් ලස්සනයි.."

"සිංදුවද?"

"ම්ම්..නැහැ.."

"එහෙනම්?"

"ඔයාගේ කටහඬ.."

~

Still With You  ||JJKWhere stories live. Discover now