Chapter 5

44 11 0
                                    

"නැහැ..ඔක්කොම කියන්නෙ ඔයා විතරයි.."

"ඔව්..ඔක්කොම කියන්නෙ මම..මොකද ඔයාගේ එකම රසිකයා මම.."

"ඉතින් ඔයාගේ එක අගය කිරීම මට ලොකු දෙයක්.."

"හිතන්න එපා..ඒක අත්හැරලා දාන්න.."

"ම්ම්..හරි.."

"එහෙනම්..මට යන්න වෙලාව ඇවිත්.."

~

Still With You  ||JJKWhere stories live. Discover now