"මොකක්ද ඒ?"
"හැමදාම ළඟින් ඉන්නවා කියපු එක..ඔයා කිව්වා කවදාවත්ම මාව තනිකරලා දාලා යන්නේ නැහැ කියලා.."
"ඉතින්..මම ඒ පොරොන්දුව කැඩුවද?"
"ඔව්..ඔයා මාව තනිකරලා ගියා.."
"නැහැ ජන්ග්කුක්..කවදාවත්ම නැහැ..මම මේ දැනුත් ඔයා ළඟින්ම ඉන්නවා නේ.."
"ඒත් ඇත්තටම ඒ ඔයාම නෙවෙයි නේද?"
~
YOU ARE READING
Still With You ||JJK
FanficI will walk towards you one step at a time.. Still with you
Chapter 7