Our first date..💐(59)

4.5K 686 948
                                    

(MORNING 🌄 )

: කුකී දැන් නැඟිටින්න...

පස්සත් උඩ දාගෙන ඇදේ මුනින් අතට පෙරලිලා කටත් ඇරගෙන නිදාගෙන හිටිය ජන්කුක්ට අඬ නින්දෙන්ම වගේ ඇහුනේ කවුරු හරි තමන්ට කතා කරන හඬයි.....

🐰: අනේ ඔම්මා තව සුට්ටක් දොයි ගන්න දෙන්නකෝ....

: මං ඔම්මා නෙමෙයි පුතේ....

ජන්කුක්ගේ ලඟ හිටිය එක්කෙනා එහෙම කියන ගමන් ජන්කුක්ගේ පැත්තේ ඇඳ කොනේ වාඩි වෙලා ජන්කුක්ගේ ඔලුව අත ගෑවා....

: කුකී , කෝ නැඟිටින්න රත්තරනේ...ඉස්කොලේ යන්නත් ඕනානේ...

එහෙම කිව්ව ඒ කෙනා අන්ඩවෙයා එකක් එක්ක ටේහියුන්ග්ගේ ලොකු ටීශර්ට් එකක් අස්සේ ගිලා බැහැලා ඉන්න ජන්කුක්ගේ ටීශර්ට් එක උස්සලා මුලින් ජන්කුක්ගේ කොඳු නාරටියේ යට ඉදන් උඩට පොඩි පොඩි හාදු තිබ්බා....

: Wakey wakey.....

🐰: ...අනේ ...එපා...

ජන්කුක්ගේ බඩට ඇඟිල්ලෙන් අනින ගමන් ජන්කුක්ව නින්දෙන්ම හිනා ගැස්සුව ඒ කෙනා ටිකකින් ජන්කුක්ගේ මුලු පිට පුරාම පොඩි පොඩි පෙක් තියන් ආයේම පහලට ආවා....

: එයි එයි එයි...අරින්නේ නැහැ...

ජන්කුක්ගේ පිට පුරා දුවන තොල් වල අයිතිකාරයා ටික ටික පහලට එද්දි ජන්කුක් හිනා වෙවීම තමන්ගේ පීච් ගෙඩිය පොඩ්ඩක් හෙලෙව්වේ කුණාටුවක පෙරනිමිති කියන්න උනාත් ඊට කලින් ඉස්සර උන ඒ කෙනා ජන්කුක්ගේ බට් එකේ හරි මැද අතින් වහලා බට් චීක් එකක් ටිකක් රිදෙන්නම හැපුවා....

🐰: ආව්...හුන්ගී...

🐯:අයිගෝ රිදුනාද මගේ පැටියාට...සොරි හොඳේ....

මෙච්චර වෙලා ජන්කුක් එක්ක සෙල්ලම් දාදා හිටිය ටේහියුන්ග් එහෙමම නැමිලා ජන්කුක්ගේ පීච් ගෙඩියේ තමන් කලින් හපපු තැන උඩින් හාදුවක් තිබ්බා....

Bratty kid     (Completed ✅)Where stories live. Discover now