°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
⏰ ට්‍රිං ට්‍රිං ට්‍රිං ⏰⏰
සෝ අහ් ගෙ ඇදෙ එහාපැත්තෙ තිබ්බ එලාම් එක වදින්න ගත්තේ සෝ අහ් ව අඩ නින්දේ ඇහැරවන ගමං ....
සෝ අහ්: ආහ් යාආආ බැ බැ 😖 තව චුට්ටක් චුට්ටක් නිදියමු සෝ අහ් ✋
කියාලා අත යවලා එලාම් එක ඔෆ් කරපු සෝආ ආයෙමත් ශිට් එකට ගුලි උනා🛌🛌 ..... සෝ ආ දන්නෙත් නැතුන් සෝ අහ් ගෙ චුට්ටි නිදාගැනිල්ල පැය බාගයක් දික් උන...
👧: සො අහ් ! සෝ නැගිටින්න පැටියො... ඔයාට පරක්කු වෙයි 😌
එ සො අහ් ගෙ ඔම්මා ගෘහනියක් උන සෝ අහ් ගෙ අම්මා හරිම ආදරනිය කෙනෙක් ...
සෝ ආහ්: අනේ ඔම්මා 😣 තව චුට්ටක්
සෝ.ඔම්මා : පුතෙ දැං වෙලාව අට හමාරයි ... අද කලින් යන්න ඔනි කිව්වා නේද මිටින් එකක් තියනවා කියලා.
සෝ අහ්: අහ් හුටා 🙆 අනෙ දෙයියනේ හොදටම පරක්කුයි අද නම් මං ඉවරයි දෙයියනේ .....
කලබලේට සෝ අහ් ඇදෙන් බැස්සා නෙමේ පැන්නා දිඩි බිඩි ගාල room එක අනිත් පැත්ත ගහලා මැච් වෙන ඇදුමක් ඇදන් කෙල්ල room එකෙන් එලියට් දුවන් ආවා
👦 : මං කියලා තියනවා සෝ අහ් ඔයාට වෙලාවට වැඩ කරන්න කියලා කවදාවත් අහනවායැ මෙ කෙල්ල දැං ඉතින් අර මොකක්ද කැඩිච්ච කඩිච්චි ව්ගේ ගෙ පෙරලන්න යන්වා 😂
එ සෝ අහ් ගෙ අප්පා විශ්‍රාමික හමුදා සෙබලෙක් උන සෝ ගෙ අප්පා හරිම නිතිගරුක ජොලියේ ඉන්න කෙනෙක් ...
සෝ අහ් : අනේ අබ්බා 😐 කච වාන් ඉන්ලකො
කලබලෙට සැන්විච් දෙකක් කටේ ඔබා ගත්ත කෙල්ල අප්පටත් සැර දාලා කිරි එකත් එක උගුරට බිලා ගෙදරින් එලියට පැන්නේ මිටර් සිය දුවන්න ලැස්ති පිට වගේ ... පුන්චි ගෙට්ටුව ලගට ගිය සෝ අහ් ආයෙත් දුවන් ආවෙ ඔම්මවයි අප්පවයි හග් කරලා යන්න ...
YOU ARE READING
⚠️️The Last Desires 💉 (Complete )
Horror⚠️️Virus of dDisgusting Thoughts (DT Virus) 📌️ නොසන්සිදුනු අශාවක් . 📌️ විකුර්ති ආශාවන් ඇති මිනිස් රාක්ශයින් . 📌️ නගරයක් බිලිගත් වෛරසයක්. 📌️ බලාපොරොත්තු හෙට දවසක් . ආදරනිය හදවත් දෙකක් 💕 " මං දන්නැ අපිට පුලුහන් වෙයි කියලා මිනිස්සු විදිහට මෙත...