📌️Ep 11💉

5 3 4
                                    

⚠️️The Last Desires 💉
〰️〰️〰️〰️〰️〰️〰️〰️
📌️Ep 11💉
.
.
.

හිනාවෙවි කෙල්ලො දෙන්නට ඉන්න ලැබුනේ ටික වෙලාවයි...

ඉස්සරහින් ඇහුනු අඩි සද්දෙත් එක්ක සො අහ් නැගිටලා ඉස්සරහට ගියේ එ කුකි හරි ජි සු හරි කියලා හිතලා...

සො අහ් : කුකි හොයාගත්තද එ සද්දේ 🙄

සො අහ් හිටියේ හෙ සොන්ට යුකි ටත් වඩා අඩි කිහිපයක් ඉස්සරහින් සො අහ් ගෙ සද්දෙත් එක්ක අඩි සද්දෙ නැවතුනා. එත් එක්කම ආයෙත් සො අහ් එයාට ඉස්සරහ තිබුනු අදුර දිහා බැලුවේ කියටවත් එතන කුකි ජි සුට ඇරෙන්න වෙන කෙනෙක්ට ඉන්න විදිහක් නැති නිසයි...

සො අහ් : කුකි මෙ ඔයාද? 🙄ඈඈඈඈහ් කුහ් කුකී ...😩

........................................................

අදුරෙන් පිරුනු මින් හො ගෙ ලැබ් එක ඇතුලේ ටොච් එලියෙන් වට පිට බල බල කොල්ලො දෙන්නා ඉස්සරහට ගියේ දංවැල් සද්දෙ බලන්න කොල්ලො දෙන්නා ලං වෙනකොටම ගොරවම සද්දෙකුත් එක්ක දංවැල් සද්දෙ වැඩි උනා...

ජි සුට ඉස්සරහින් තිබුනි බිත්තියට කුකි ටොච් එක ගහද්දි දැක්කෙ හම එල්ලුනු අත් දෙකක් බිත්තියට තියලා දංවැල් වලින් බැදලා බෙල්ලෙ නහරත් එලියට පැනපු කොන්ඩෙන් මුනේ පැත්තක් වැහුනු කෙල්ලෙක්. බඩගින්න වැඩි කමට එ කෙල්ල එයාවම කාලා දංවැල් නිසා උඩට ඉස්සිලාතිබුනු අත් වල ඇටකට්ටත් පෙන තරමටම මස් වැදිලි එල්ලිලා තිබුනා... කකුලේ විලුබ පොලවෙ ඇතිල්ලිලාම ලේ ගලලා කලුවෙලා මස් වැදලි බිම රැදිලා තිබුනා... කෙල්ලගෙ වම් කකුලේ දනිහිස හරිය වැදිල තිබුනු අත් පොරෝ පාරක් නිසා දනිස් කට්ට එලියට ඉලිප්පිලා තිබ්බා... ජිවිතයෙන් ඇය සමුගෙන තිබුනත් වෛරසයේ බලපැමෙන් ඇය හුස්ම ගනිමින් ලේ පිපාසාවෙන් හිටියා. ජි සුගෙනුත් කුකිගෙනුත් දැනුනු ලේ සුවදට එ ගැනු ලමයා මත් වෙලයි හිටියෙ බෙල්ල කඩ කඩ එ කෙල්ල දැගලුවේ දංවැල් ගලවන්න...

ජි සු : මෙතනින් යමං කුකි මෙතන හොද තැනක් නෙමෙ...

කුකි: මෙ කෙල්ලහ් ආශ් මෙතන මොනවගෙ තැනක්ද...

ජි සු : මොක උනත් අපි දැම්ම මෙතනින් එලියට යමු..

දංවැල් වලින් බැදලා හිටපු කෙල්ල දිහා ආයෙ පාරක් බලපු කුකි ජි සු එක්ක උඩට එන්න යද්දි උඩින් ඇහුන කැගැහිල්ලත් නිසා කොල්ලො දෙන්නා ගල් හැහුනා...

⚠️️The Last Desires  💉 (Complete )Where stories live. Discover now