⚠️️The Last Desires 💉
〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️
.
.
.
.ස්ටික් එක කරකවලා ඉස්සරහට ආපු එකාට ගහලා ලග තිබ්බ මෙසෙ ඇදලා පිටිපස්සෙ උන් ඉන්නන දිහාට තල්ලුකරලා එ මෙසෙ උඩටම නැගලා කකුලෙන් ඇදපු එකාගෙ ඔලුවට පයින් එකක් ගහලා වැටිච්ච එකාගෙ ඇග උඩින් පැනලා හතර වටෙටම හොද හොද ශොට් දෙක තුනක් දුන්නා...
.............................................................
At Jea su room:
ජි සු : හන් ඔයා මෙතන ඉන්න මං යනවා කුකිව බලන්න...
හෙ සොන් ගේ අතෙ නින්දෙ ගිහින් හොටපු යුකි දිහා බලලා ජි සු දොර ඇරන් එලියට පැන්නා....
වොශ් රුම් එකේ ඉදන් හයිමි එලියට ආවෙ හරි අමුතු විදිහට බෙල්ලත් කඩ කඩ කොන්ඩෙත් පැත්තකට දාන් පිස්සුවෙන් වගෙ ඇවිත් බිමින් ඉදගෙන ගුලි උනා....
හෙ සොන් : හයිමි ඔයා හොදින්ද ?
යුකිව පුටුවෙන් තියලා කෙල්ල හයිමි ගාවට ගියා....
හයිමි: ම්හ් ඔව් .... ල ලගට එන්න එ එපාහ් .... මහ් ට තනියෙම තනියෙම ඉන්න ඔනි ...
හෙ සොන් : එත් මොකක්ද ප්රශ්නේ...
හෙසොන් බිම හිටපු හයිමිගේ උරහිසට අත තියනකුටම හයිමි ගැහෙන්න ගත්තෙ ෆිට් එක හැදිලා වගෙ ගැහිලා ගැහිලා ලෙ වමනෙත් එක්ක හයිමි බිම වැතිරුනා....
බිම වැතිරුනු හයිමිව හෙ සොන් නැගිට්ටවන්න හැදද්දිම හන් ඇවිත් හෙ සොන් ව පස්සට තල්ලු කරා...
හන් : එපා ඔහොම ඉන්න...
අතෙ තිබුනු යකඩ පොල්ලත් හයිමිට දික්කරලා හන් හෙ සොන්ව කවර් කරගත්තෙ වෙන්න යන දෙ හොදක් නෙමෙ කියලා දැනුනු නිසා...
බෙල්ල විතරක් පැත්තට කරකවලා අනිත් පැත්ත හැරිලා තිබ්බ අතත් කරවලා හයිමි වියරුවෙන් වගෙ කැගහගෙන නැගිට්ටා...
.........................................................
At Store room'
ගිල් ජුන්ගෙන් වැදුනු කනෙ පාරවලුත් එක්ක සො අහ් හිටියෙ අඩ සිහියෙන්.... කටත් බැදලා නිසා කෙල්ලට කැගහන්න තියා හුස්ම ගන්නවත් බැරි උනා... ගිල් ජුන්ගෙ අත සො අහ්ගෙ ඉන දිගේ පහලට යද්දි අන්තිම ශශක්තියත් යොදලා සො අහ් කකුල දනිහෙන් නමලා ගිල් ජුන්ගෙ Dick එකට හොද පාරක් දුන්නාත් ගිල් ජුන්ට එක දැනුන්නැ එ වෙදනාවට වඩා ගිල්ජුන්ගේ ආශාව ඇගපුරා වෛරසෙත් එක්ක උඩු දුවලා තිබුන නිසා....
YOU ARE READING
⚠️️The Last Desires 💉 (Complete )
Horror⚠️️Virus of dDisgusting Thoughts (DT Virus) 📌️ නොසන්සිදුනු අශාවක් . 📌️ විකුර්ති ආශාවන් ඇති මිනිස් රාක්ශයින් . 📌️ නගරයක් බිලිගත් වෛරසයක්. 📌️ බලාපොරොත්තු හෙට දවසක් . ආදරනිය හදවත් දෙකක් 💕 " මං දන්නැ අපිට පුලුහන් වෙයි කියලා මිනිස්සු විදිහට මෙත...