"මගුලක්දෝයි කරන්නෙ ඉක්මනට එනවා"
මේ වෙලාවේ ස්කයිල හිටියේ අහසත් පාස් කරන් උඩට ගිහින්. නෑ නෑ උස ගිහින් නෙවෙයි තරහ ගිහින්. Camellia තාම හැඩවෙනවා. විනාඩි පහළොවක් තිස්සේ හිටන් ඉඳලා Camelliaගෙ ජාතිය අමතන්න ගිහින් තමනුත් ඒ ජාතියේම කියලා මතක් වෙලා අමාරුවෙන් කට වහං ඉඳලා ඉඳලා Skylar තව පාරක් කෑ ගැහුවා.
"හරි හරි අනේ... ආවා"
Camellia දුවගෙන ඇවිත් කිව්වෙ ඔලිවියා කලකිරිලා හුස්මක් පහළ දාද්දි. Skylar ලොකූ...දිග... හුස්මක් අරන් දැම්මෙ මෙච්චර වෙලා එයාගෙ නංගි නිසා යකා නැගලා හිටිය නිසා සන්සුන් වෙන්න.
කෙල්ලො තුන් දෙනාම පඩිපෙළ ළඟට ගිහින් හිට ගද්දී හෝල් එකේ හිටිය හැමෝම නිශ්ශබ්ද වෙලා තුන්දෙනා දිහාවට අවධානය දුන්නා.
(Olivia)
YOU ARE READING
DOMINANCE || JJK
Fanfiction°Skylar~ "I will fight for my family until my last breath" 'Her soul is fierce Her heart is brave Her mind is strong' °Jungkook~ "You want a fight? Then, I will bring a war" 'He is like snow, Beautiful but cold'