කලින් දවසෙ මහන්සියටත් එක්ක කෙල්ලො තුන්දෙනාගෙම සද්දයක් නැතුව උදේ පැය දෙක තුනක්ම ගෙවිලා තිබ්බෙ mansion එකේ හැමෝම නිදහසේ ඉද්දි..
"Till the sun comes back I need a big boy hottie
Makes his own heat with his big boy body
For the next three months skinny boys is dead
Forget a six-pack, I need the whole damn- අව්ව්ව්ව් මොන-""Aish එහාට පලයන්න්න්"
Mansion එකේ මෙච්චර වෙලා තිබුණ නිශ්ශබ්දතාව එක තත්පරෙන් ලෙෆ්ට් කරලා කැමීලියා එයාගෙ ඝාන්ටාර වොයිස් එකෙන් කෑ ගගහා පහළට ඇවිත් couch එකට පැන්නා. සිංදුවත් කාගෙන පැන්නට කැමීලියා අනික් පැත්තට අයෙම බිමට වැටුණා.
"මොන මගුලක්ද කරන්නෙ ඔතනට වෙලා! කොන්දෙ පොට ගියාද කොහෙද"
Camellia couch එකේ ඉදගෙන රවන ස්කයිගෙන් ඇහුවෙ කොන්ද අතගාන ගමන්.
"තමුසෙ මොකද උදේ පාන්දර ඇඟට පාත් වෙන්නෙ! ඉල ඇට සේරම කුඩුද කොහෙද අලි පැටියෙක් වගේ ඉඳගෙන මෙතන"
"අනෙහ්හ් මේ මගෙ ලස්සන සෙක්සි බොඩියට අනම් මනං කියලා මේ ලැප් එක ඔලුවෙ ගහගන්නෙපා හරිද!!"
"ඔව් ඔව් උබට තියනවා~ මං යකින්නෑ!"
"තමුසෙ මොකද මෙතන නිදනි කරන්නෙ!?"
කොණ්ඩෙත් අවුල් කර කර කෑ ගහන ස්කයිගෙන් Camellia ඇහුවෙ ස්කයි දිහයි laptop එක දිහයි මාරුවෙන් මාරුවට බලන ගමන්.
"මෙතන? මෙතන ඉඳගන මං ප්‍රසිඩන්ට හාල් ගැරුවනෙ... මගුල එනව මෙතන.. තමුසෙටත් හරි අමාරුවනෙ.. නිකන් ඉන්න බෑ"
ස්කයි තිබ්බ තරහටත් එක්ක ආය පාරක් Camelliaට පයන් එකක් ගැහුවෙ කැමීලියා තව ටිකක් එහාට විසික් වෙන්න.
"අනේ මෙහ්හ් තමුසෙ අර ඇඳක් තියන් මොකද මෙතන පැල් රැක්කෙ! හරි ඇඳ නැහැයි කියමු තව කාමරෙ තියෙනෝනෙ.. ඒ නැත්තං බිම හරි නිදාගන්න එපැයි.. ඇයි යකෝ මේක මාර වැඩක් උනානෙ අපිට පොදු දේපල පාවිච්චි කරන්න බෑ ඒවගෙත් බහිරවයො අරක් අරන්.. මං යනව ඉහළ අධිකරණයට මේ වෙන අසාධාරණකම් වලට යුක්තිය හොයාගෙන.."
"ඕඕ ගිහින් බලපන් ඉටු කරයි උබට යුක්තිය.. මොට්ට රාල එනව මෙතන යුක්තියක් ඉල්ලන්.. රයිස් කුකර් එක අරන් ගහනව ඔලුවෙ හරිද"
YOU ARE READING
DOMINANCE || JJK
Fanfiction°Skylar~ "I will fight for my family until my last breath" 'Her soul is fierce Her heart is brave Her mind is strong' °Jungkook~ "You want a fight? Then, I will bring a war" 'He is like snow, Beautiful but cold'