Wedding bells 💫(62)

4K 660 743
                                    

🐰: හුන්ගී , ඔයාට තාමාත් විශ්වාස අපි තව විනාඩි හතලිහකින් මැරි කරනවා කියලා...?

ජන්කුක් තමන්ගේ ඩ්‍රෙසින් වැඩ කරමින් තිබ්බ කාමරේ ඇතුලේ පුටුවක් උඩ සැප සේ ඉදගෙන එහෙම ඇහුව්වේ  අනිත් පැත්තෙන් කෝල් එකේ ඉදන් තමන් වගේම වෙනින් කාමරේක ඇඳුම් අඳින ටේහියුන්ග්ගෙන්...

🐯: ඔව් ඔව් බං...දැන් මේ මාසේට කී වෙනි පාරද මේ අහන්නේ....?

🐰: හරි හරි ඉතිං ඔයා දන්නෝ නේ....මගේ graduation gift එක කියලා ඔයා මට මෙච්චර සප්‍රයිස් එකක් දෙයි කියලා කවුද හිතුවේ ඉතින්....

🐯: එහෙම තමා ඔයාගේ වෙන්ඩ හස්බන්ඩ්ගේ  වැඩ...දැන් පස්ස පැත්ත පුටුවෙන් චුට්ටක් ගලවලා ඇවිල්ලා මේ දොර අරින්න....

🐰: අහ්..? මොන දොරද ?

🐯: කාමරේ දොර බං....

🐰: හ්..හුන්ගී මගේ කාමරේ ඉස්සරහ ?

🐯: හ්ම්ම් හ්ම්ම්...

🐰: ඔමෝඕඕඕ දොර නිකන් තියෙන්නේ එන්න....

එත් එක්කම වගේ දොරේ නොබ් එක කැරෙකන හඬ ඇහෙද්දි ජන්කුක් තමන්ගේ අතේ තිබ්බ ෆෝන්  එක ටේබල් එක උඩින් තියලා ඉස්සරහ මිරර් එක දිහාවට දෑස් දල්වාගෙන බලාගෙන හිටියා...

ටිකකින් ඒ දොරින් ෆුල් ඩ්‍රෙස් කරලා හිටිය ටේහියුන්ග් ඇතුලට එනවා දැක්ක ජන්කුක් හිනා වෙලා තමන්ගේ අත් දෙක උඩට ඉස්සුවේ ටේහියුන්ග්ට ඇවිත් තමන්ව බදා ගන්න කියන්න වගේ....

ඒ අතරේ ටේහියුන්ග්ද දොර වහලා ඉස්සරහට හැරිලා තමන්ගේ පුංචි හුරතල් එන්ජල්ව බලන්න ලෑස්ති උනාත් එයාට දකින්න පුලුවන් උනේ තමන් හිතන් හිටියා වගේ දේවදුතයෙක්ව නම් නෙමෙයි....

Bratty kid     (Completed ✅)Where stories live. Discover now