Hii....
මේක හරිම විකාර කතාවක්.
මේකෙ වෙන සිද්ධි එකක්වත් ඇත්ත සිද්ධි නෙවෙයි හරිද?
ඒ වගේම මේකෙ ඉන්න චරිත ගැන මං වග කියනු නොලැබේ.....
මේක විකාරයක් කියල මං කිව්වෙ ඇයි කියල මේක කියවන ඔයාලටම තේරෙයි..
ඒ මොනා වුනත් ඔයාල දිගටම මාත් එක්ක එකතු වෙන්න.
දැන් කතා ඇති... අපි යං intro එකට...

මේ ඉන්නෙ මින්හා.මින්හොගෙ එකම පණ්ඩිත නංගි.මෙයා මෙයාගෙ නමක් ගමක්වත් හරියට දන්නෙ නෑ. කොහෙන්ද ආවෙ කින්ද මන්ද කිසි දෙයක් මෙයා දන්නෙ නෑ.
හැබැයි මෙයා ඉන්නෙ අයියත් එක්ක.මෙයාට වයස 20යි. මෙයා පොත් කියවන්න හරිම ආසයි වගේම පොඩි බබෙක් වගේ අයියලට වද දෙන්නත් පුදුම ආසවක් තියෙන්නෙ....
එතකොට මේ ඉන්නෙ මින්හො.
මින්හගෙ one & only අයියා.ඒ වගේම ඔයාල හැමෝම දන්න Minho එහෙමත් නැත්තම් Choi Minho.
මෙයාටත් මින්හට වගේම පිස්සු.
මෙයාගෙ ගෙදර මින්හ විතරක් නෙවේ මෙයාගෙ යාලුවො ටිකත් ඉන්නවා. මින්හොට වයස 26යි.
YOU ARE READING
True Love
Romanceඔයාට ආදරය කරන හෙන සෙට් එකකින් ඇත්තම ආදරේ හොයා ගන්න බැරි වුනොත්??? එහෙමත් නැත්තම්, ඔයාට ආදරේ කරපු කෙනා එක පාරටම ඔයාව දාල ගියොත්?