...EXO😎...

5 1 1
                                    

Girl - මේ... මේ... තමුසෙ කවුද මගෙ oppaගෙ ඇඟේ හැප්පෙන්න. ආ...

ඇඟේ හැප්පිල oppaව අල්ල ගන්න ද හැදුවෙ? හ්ම්.. ඒව කොහෙද මාත් එක්ක!

Minha- අනේ ඉතින් මට ඔයාගෙ oppaගෙ ඇඟේ හැප්පෙන්න වැඩේමනෙ?

Girl- එහෙනම් හැප්පෙන්නෙ?

Minha- ඒ ඉතින් වැරදිලානෙ? මියානේ..

Girl- මියාන් කිව්වම ඔක්කොම හරිද? මේ බලන්න oppaගෙ ඇඳුමත් පොඩි වෙලා.

මං දැක්කනෙ තමුන් කලින් ශේප් එකේ යන්න ගිය හැටි.

Girl- අනේ ඇත්තද? පව්ව්...
අනේ මේ යනව හලෝ යන්න.

Unknown- මේ සනී, ඔය ළමයට කෑ ගහන්නැතුව ඉන්නකො? ඒක වැරදීමකින්නෙ වුනේ?

Sunny- අනේ මේ oppa ඔයා පැත්තකට වෙලා ඉන්නකො.

ඔයා ඉතින් හැමතිස්සෙම ඔය කතාවමනෙ කියන්නෙ?

Unknown- හරි සනී.. දැන් යං.

මං අරුන්ට කිව්වෙ 3වෙද්දි එනව කියල. මෙහෙම ගියොත් 3 නෙවෙයි 3 කෑල්ලක්වත් හොයා ගන්න වෙන්නෑ..

Sunny- ඔයා කියන හින්ද යනව oppa.

මං තමුන් ගැන පස්සෙ බලා ගන්නම්කො..

Minha- පස්සෙ බලා ගන්න හම්බ වෙන්න එපැයි?

ල්..ල්...

එහෙම කියලා මං එයාට දිව දික් කළා.

Sunny- Ohh.. shit.. බලන්න oppa කොහෙවත් යන cheap girl කෙනෙක් මේච්චර ලස්සන, මේච්චර handsome මගෙ oppaව අල්ල ගන්න ගිය හැටි.

ආයෙ නම් oppa ඔයා ඔයවගෙ cheeap girlsල හුරතල් කරන්න ගියොත් මං තරහයි හොඳේ..

ට පස්සෙ මං අර දෙන්නටත් ගස්සගෙන වේගෙන් ගෙදරට ආව. මං ගෙනාව බඩු ටිකත් මේසෙ උඩට විසික් කරලා sofa එකට පැන්නා. මං එන කොට අයිය Tv බලනවා. මං ඉතින් ඉතින් අයියටත් අයින් පාරවල් දෙකක් ඇනලා එහාට තල්ලු කළා.

Minho- මේ මොකෝ මේ?? මොකද වුනේ?

Minha- මොකද වුනේ තමා..😠
මට ඕකිව ආයෙ හම්බ වුනොත් කොන්ඩෙ ගලෝලා අතට දෙනව.

Minho- කියනවකො මොකද වුනේ කියල??

Minha- මේකනේ අයියේ, මං එන ගමන් hedset දෙකත් දාගෙන wolf  සිංදුවත් අහ අහ එනකොට.....

True LoveWhere stories live. Discover now