මින්හයි, මින්හොයි, එයාගෙ යාලුවො සෙට් එකයි ජීවත් වෙන්නෙ එකම ගෙදර.කෙටියෙන්ම කිව්වොත් Shineeල කට්ටිය ඉන්නෙ එක ගෙදරනේ..
එක දවසක් වුන අහඹු සිද්දියක් නිසා තමා මින්හ මින්හොලගෙ ගෙදරට ආවෙ..එයා මින්හොලගෙ ගෙදරට ආව දවසෙ ඉඳන් මින්හො එයාගෙ අය්ය වුනා.
ඇත්තම කිව්වොත් මින්හ කියන්නෙ අම්ම තාත්තා කවුරුත් නැති ළමයෙක්. එයාට වයස 10ඉඳන් එයා ඉන්නෙ මින්හොත් එක්ක. ඒ දවස්වල ඉඳන් මින්හගෙ අයිය වගේම අම්ම තාත්තා වුනෙත් මින්හො තමා.
කොහොම වුනත් මින්හො කියන්නෙ මින්හට අයියටත් වඩා තාත්තා කෙනෙක්.
..................................................................................................................................Minha- අයියේ.... අයියේ...
මේ මං යනෝ.... මට පරක්කුයි.Minho- හා යන්න..
...... ඒ පොඩ්ඩක් ඉන්න. කොහෙද ඔයා ඔය දැන් යන්නෙ?Minha- ඇයි වදේ...අද මං library එකට යනව කියල මං ඔයාට කිව්වෙ?
මේ ඒක නෙවෙයි, කෝ එදා මගෙන් ගත්ත පොත. අද ඒක බාර දෙන්න ඕනේ..
Minho- මොකක්ද ඕයි මට කිව්වෙ නෑනෙ අද library එකට යනව කියල.
Minha- ඇයි ඊයෙ රෑ මං කිව්වෙ..
Minho- ඔව් නේද?
Minha- කෝ දැන් ඒ පොත??
Minho- මොන පොතද?
Minha- ඇයි එදා මගෙන් ගත්ත පොත?
අර තමුන් එදා හදිස්සියට bathroom එකට උස්සන් ගියෙ?Minho- මේ මම??
Minha- ඔව් ඔයා තමා...
ඔහේ නිකමටවත් ඒක කොමඩ් එකට එහෙම වැට්ටුවෙ නෑ නේද?Minho- මේ මම?? අනේ නෑ...
Minha- කෝ එහෙනම් පොත?
මට පරක්කු වෙනව වදේ..Minho- ම්..... පොඩ්ඩක් ඉන්න.
ආ... ඒක මේ key ඉල්ල ගත්ත මගෙන්. පොඩ්ඩක් එයාගෙ මේසෙ උඩ බලන්න.
Minha- හ්ම්....
Minho- එතකොට ඔයා දැන් තනියමද යන්නෙ?
Minha - ඇයි මං මෙච්චර කල් ගියෙ ඔයත් එක්කද?
Minho- එහෙම නෑ. දැන ගන්න ඇහුවෙ? ඇයි දැන් ඒකත් ප්රශ්නයක් ද?
YOU ARE READING
True Love
Lãng mạnඔයාට ආදරය කරන හෙන සෙට් එකකින් ඇත්තම ආදරේ හොයා ගන්න බැරි වුනොත්??? එහෙමත් නැත්තම්, ඔයාට ආදරේ කරපු කෙනා එක පාරටම ඔයාව දාල ගියොත්?