මොනද ඔයා හෙවුවෙ 😁

36 7 9
                                    

" කොහෙද මනුස්සයො මේ යන්නෙ..😳😑"

Joon  හවුවුන අතට දුවුවෙ බයට.. එය පරෙ නෙමෙ දිවුවේ.. එයා පැත්තට හැරිල කැලැවට දුවන්න ගත්ත.... එක පරටම එයලට පල්ලමක් අහු වුනා. Jimin  ව එක පරට බැලන්ස් නැතු වුනෙ joon  ගෙ කකුල ලිස්සපු නිස. Jimin  වැටිල තුවල වෙල පුරුදුයු මොකද එයා මේ ගමෙ ඉන්න කෙනෙක්නෙ. පොඩු කලෙ  ඉදන් වැටෙනව. තාමත් එහෙමයි . එත් එයා ටග්ගල joon  ගෙ අතෙන් ඇතහැරුන ගමන් කකුල තියල ටග්ගල බැලන්ස් වෙලා හුස්මක් හෙලුවත් එක්කම joon  unbalance  වෙලා එක පර බිම වැටිල අර පල්ලමෙ පැරලි පැරලි යන්න ගියා. Joon  ටග්ගල jimin  ගෙ කකුලෙන් අල්ලගත්තා.. jimin  එක පාරටම ඇදිල ගියා පල්ලමට.දෙන්නම පෙරලි පෙරලි ගියා...

" අහ්......😖" joon ගෙ කකුල තුවල වුනා. වැලමිටත් එක්කම. පල්ලම ඉවරයි jimin  ටග්ගල balance කරන් එයාගෙ කකුල පල්ලමෙ තියල joon  ව නවත්ත ගන්න බැලුව. Jimin  ටග්ගල joon  ව අල්ලගත්ට්ග..

" අහ්හ් ඔ ඔයා හොදින්ද මහත්ත්‍ය....."
Jimin joon  ගෙ මුන හරියටම දැක්කෙ දැන් එයා නැගිටින්න හැදුවත් එත් එක්කම එයාව බිමට කඩන් වැටුන.

" අහ් මහත්තයා නැගිටිනා කො උනා මං උදවු කරන්නම් "

" ශ් මට මහත්තයා කියන්න එපා මම kim nomjoon  මට nomjoon  කියල කත කරන්න "

" හරි ම. අහ්. හරි nomjoon "
  Jimin  joon  ව අරන්ඇවිත් එයගෙ පුන්චි පැලපතේ පුටුවකින් ඉදගැස්සුව.

" අග්... ඔ. ඔයගෙ නම මොකක්ද කියන්නකො "

" අහ් මගෙ නම jimin  park jimin. he .. 😁"
" jimin  .. mm ලස්සන නමක් "

" අහ් තැන්ක් යු..මෙ nomjoon  "ජිමින් නැහිටින ගමන් කියුවා .

" ඔමම ඉනා මං බෙහෙත් ටිකක් අරන් එන්නම "

" අග් ඔනි-"

" ඔනු නැ නෙමෙ. මෙ බලන්න අහ්. දනහිස. හොදටම හිරිල....... හ්  හු...."

Jimin joon  ගෙ දනිහිස ලගට පාත් වෙලා දනහිස අල්ලන් තුවලෙර පිම්බ.. joon  ගෙ ඇස් එහෙම්ම නැවතුනේ jimin  ළඟ. එයා එක දිග ඒ චූටි කොල්ල දිහා බලගෙන හිටියා.

" දනවද....."

Jimin  එහම කියල joon  දිහ බලනවත් එක්කම එයා අහක බැලුවා.

" ahh ටිකක "

---------------
" අහ්හ් හරි වැලමිටටත් බෙහෙත් බැන්ද.. "

A mysterious kiss; the beginning of our game🔞✝️🌙🐺Where stories live. Discover now