වෙලාව හරියටම රෑ 12.00 joon හොදට නිදගෙනය් හිටුයේ. ඒත්.......එකාපරටම ඇහුන වෘකයෙක් උඩුබුරන සද්දයක් නිසා එක පරටම ගැස්සිල ඇහැරුනේ. ඇස් සුපුරුදු විදිහට ම නිල් පාටට හැරෙද්දි . ඒත් එක්කම; ගහපු ඇහි පිල්ල නිස ඒක නැති වෙලා ගියා. Joon ටග්ගාල නැගිටල පල්ලෙහට ගිය ඔලුව නිදහස් වෙන්න beer උගුරක් බොන්න කියල හිතාගෙන කුස්සියේ ලයිට් එක off වෙල තිබ්බ නිසා joon switch එක on කලත් light එක on වුනේ නෑ.
"මොකද මේ. කරන්ට් ගියත් මගෙ ගෙදරට යන්න විදිහක් නැනෙ. මොකද මෙ .. main switch off වෙලාද දන්නෙ නෑ."
Joon .එමම.ගියේ main switch එක on කරන්න හිතාගෙන. යනකොටම එක පරටම kitchen එකේ light on වුනා. joon ඒ එක්කම kitchen light එක දිහ බැලුවෙ පුදුමයෙන් . එයා අයි fridge එක පැත්තට හැරිලා යනකොට අයි මත් light off වුනේ ලොකු අකුනක් එක්ක. ජූන් බය වුනේ කලුවරට නෙමෙ jimin room එකේ
කැගහන සද්දෙට" අහ්...............😱😱😵😵😭"
" ji jimina............."
Joon තප්පරෙන් jimin ලගට යනකොට jimin හිටුයේ ඔලුවත් අල්ලගෙන ඇදෙ ඉදගෙන කකුල් වලින් bed sheet එක අවුස්සන ගමන් .
" එප joon අනේ එන්නකො joon "
Jimin ඇස් වහන් මිමිනුවේ joon ගෙ නම එයා එච්ව්හරටම බයවෙලා. මොකද්ද වුනේ කියල තාමත් joon ට ප්‍රශනයක් .joon ටග්ගල jimin ලගට ගිහින් එයාව එයාගෙ පපුවට තුරුල්කර ගත්තෙ jimin වෙවුල වෙවුල joon joon ගග joon ව තද කරන් අල්ල ගන්න ගමන් .
" joon joon ඔයා ඔයා යන්න එපා ම ගවින් ඉන්න අනේ joon මාව දල යන්න එපා මගෙ ගව ඉන්න යන්න එපා joon අනේ joon මව තනිකරන්න එපා 😭😭"
" ශ්ශ්...... ශ් කො කො ආඩන්න එපා මේ මන් ඉන්නව නේ පැටියො අනේ ඔයාගෙ ඇග අයි සීතලයි මට බයයි මැනික . අනේ දඩිය දල කෝ ඔක ගලාන්නකො. එක්කො අයිශ් "
Joon pov :
jimin හොදටම සීතල උනත් වතුර එක්ක බැහැල වගේ තෙත් වෙලා දඩිය නිසා. එනිසා මට හිතුනා jimin ගෙ t shirt එක ගලවන්න . ඒට්...... මොනද යකො මේ කියන්නෙ. T shirt ගලවන්න. Arghhhh joon 🤧කට වහන් ඉටපන්" අනේ joon මට රස්නෙයු ඇග ඇතුලේ ගිනිගන්නව වගේ අනේ මාව තව තද කරන් ඉන්නකො මට ඔයගාව සනිපයි joon😭 "
Joon pov :
'මා ගාව සනිපයි ' jimin ඒ කියපු කතවට මගෙ ඇගෙ හිරගඩු පිපිල ගියේ නො දැනිමයි ." හරි මන් ඉන්නවනේ ම්ම් "
Joon එහෙම් කියල ඇදේ හන්සිවෙලා කකුල් දෙක මැදට ජිමින් ව අරන් එයාගෙ පපුවේ එයගෙ.ඔලුව තියාගෙන bed sheet එක jimin ගේ කන ගවට එනකන් පොරවල එයාගෙ කෙස් අතරට පුංචි හදුවක් දුන්නෙ jimin ට නොදෙනෙන්න හිතාගෙන
" joon joon මට මට තව ඔයාව ඔනි .... මට මට බැ.... joon මගේ ඇග ට සනීප වුනත් ඔලුව කකියනවා joon මන් මොනාද කරන්නෙ "
Jimin ඉන්නෙ තනිකර මනෝලොකෙක තන්වෙලා එයා මොනා කියනවද කරනවද එයා දන්නෙ නෑ .. මොකක්දො මන්දා හෙතුවකට jimin ගේ මූන් තමගේ අත් අතරට ගත්ත joon ඒ තොල් දිහා මොහොතක් බලන් ඉදල ආදරෙන් සිප ගන්න ගත්තා. Jimin ට එහෙම්ම නින්ද ගියේ එයාට දැන් ඇගට සනීපයි කියල අගවන්න වගේ.
Joon අයිමත් පල්ලෙහාට නම් යන්න හිටුවේ නෑ එයට තෙරුනා. අද රෑ ජිමින් ට මොකක් හරි දෙයක් වෙලා කියල.බය වෙලා වෙන්නෙ ඇති කියල හිතපු joon jimin වත් එහෙම්මා තියගෙන නිදගත්ත.
############8.00 #################
"ඇ.........😱😭කවුද තමුසෙ. ඇ............ මෙහෙ තව ගැනුත් ඉන්නවද😱🤧?" Jimin කැගැහුව සද්දෙට joon නැගිට්ටෙ නිකන් ලොකේ කඩන් වැටුන වගේ හැගිමකින්......
" කොහෙද ගැනියේ ඉන්නෙ තමුසෙ. ආ 🤧😒😭"_________________________________
මොකක්ද යකො ඒ වුනේ.😳 joon ගෙදර තනියට ගැනියකුත් තුයගෙන්වද්ද?
අනෙ මන්ද guys මට නම් තෙරෙන්නෙ නැ. ඔයලට දැනගන්නම ඔනුනම් අපේ
Wrtter selishi ගෙන් අහගන්න 😌
මන්.ගියා. Vote එකක් දහන් ඉතුන් ඔය අත කැඩිල නැනෙ 🤧😒🤧♥
අදරෙයි මගෙ රසික රසිකවියනි රසිකවියන් ටම ඉතිල්🤧
YOU ARE READING
A mysterious kiss; the beginning of our game🔞✝️🌙🐺
Fantasyඔයා ? ඔයා ඔයා ? ඒ එතකොට ඔයද ? ඔව් ඒ . ඒ මම තමයි. ඔයාත් මාව හොයන් අව එහෙන්ම් කියපු විදිහටම අපි ආයි හම්බුනා පන ඔව්.අනිවරෙන් 🥺🥺🥺🥺