Jimin එහෙම කියල joon ගෙන් ඇත් වුනෙ එයගෙන් අමුතු වෙනසක් දැක්ක නිසා..
Jimin pov*- nimJOON ඇයි මෙම මං ගැන හොයල බලන්නෙ මෙච්චස් සල්ලිකර කොල්ලෙක්.අනික් අය වගෙ මගෙ හැඩරුවට .. ඒත් මට නම්ජුන් ගෙ ස්පර්ශය එයලගෙ වගෙ අප්පිරිය නැනෙ ඒත් එත් ඇයි. අහ්හ් මෙය මගෙ besta එන ඇතු එකන්ව්
End pov*Joon pov '-මන් කවදාත් කටවත් මෙච්චර soft විදිහට සලකල.නැ. ඇයු මෙයට ....... මං මෙයට කැමතිද ? 😳🤧
End poc *" අහ්හ් nomjoon මට wash එකක් දගන්න ඔනි.bathroom ..?"
" අහ්හ් එන්න යමු "
Joon එහෙම කියල jimin ගෙ ඇදුම මලු ටික අතෙ කටෙ දගෙන jimin ට යමු ලු . jimin හිනවෙලා ඇවිත් joon ගෙ කටෙ තිබ්බ bag එක ගත්තට එයලගෙ ඇස් අයි දෙන්නට දෙන්න මුන ගැහුනා jimin ටග්ගල bag එක අරගත්ත
" I so tied 🙂"
" okey come with me...."
..................$$$$$$$$$$$$$$$$$$$$$$$
Jimin bathroom එකෙ bathtub එකට බැහැල නන ගත්තෙ හරි ම free එකෙ joon පහල තිබ්බ අනික කමරෙ bathroom එකට ගිහින් .wash කරන් ඇදුමක් දගෙන අව. jimin තවම නෑ ඒ අතරෙ joon එයගෙ phone එක අරන් pizaa oder කල. ටික වෙලවකුන් pizaa ටිකයි තව chips එවුව මෙ වුවා ටිකකත් අව.එමේ කොල්ල තාම නෑ .jimin දන්නෙ නැති ව කරදරෙක පැටලිලද.කියල හිතල පඩිපෙළ පැත්තට හැරෙනවත් එක්කම jimin black කොට... කලිසමකුයි එකකුයි එකත් වැහෙන්න ලොකු... baggy t එක්කුයි ඇදන් පහලට අව. Joon ට jimin ව දැක්ක ගමන් කෙලත් ගිලුන එතරමය එයා sexy ....🤤🥵
" nomjoon 🙂 ඔය මට එක දිගා කලිසමක් වත් අරන් නැනෙ ඔකොම කොට එවනේ 🤧🙂"
" අහ්.. අයිශ්... මන් මන් දිග ඒව ගත්තෙ නෑ සොරි. ඔය. ඔයා ඔවා අදින්න අස නැද්ද . අහ්හ් එනම් හෙට . ගමු 🤧🙂"
YOU ARE READING
A mysterious kiss; the beginning of our game🔞✝️🌙🐺
Fantasyඔයා ? ඔයා ඔයා ? ඒ එතකොට ඔයද ? ඔව් ඒ . ඒ මම තමයි. ඔයාත් මාව හොයන් අව එහෙන්ම් කියපු විදිහටම අපි ආයි හම්බුනා පන ඔව්.අනිවරෙන් 🥺🥺🥺🥺