HIDDEN LOVE 🤍

45 17 11
                                    

"එයා ගැනුලමයෙක්ද"
"එයා කොයි වෝඩ් එකෙද දන්නෑ"
"මට කතා කරන්න තිබ්බෙ...ශිට්"
"ආයෙ හම්බෙයි නේද එයාව"

ජන්ග්කුක් දහ අතේ කල්පනා කර කර හිටියෙ ජන්ග්කුක් දැක්ක රූපේ මව මවා....

"මොකද ජන්ග්කුක් දාහට අරන් සීයට දිලා වගෙ"

කොල්ලගෙ දැහැන් බිදුනෙ ඩැනිගෙ කටහඩට...

"ආහ්.... මුකුත් නෑ"

"හාහා...එනම් මේ කෑම ටික කාලා බෙහෙත් ටික බොන්න මතක් කරලා"

"මට දැන්ම කන්න බෑ වගේ....පස්සෙ කන්නම්"

ජන්ග්කුක් ටිකක් කන්න අදිමදි කලෙම කොල්ලට  තනියම ඉන්න ඕනි උන නිසා....

"බැබෑබෑ ජන්ග්කුක්....දැන්ම කන්න"

ඩැනීගෙ බලකිරිම නිසාම ජන්ග්කුක් කටවල් දෙකට කෑම ටික කාලා බෙහෙත් බීවෙ මූණත් ඇඹුල් කරගෙන

"දැන් ටිකක් රෙස්ට් කරන්න"

"ඩැනී"

"හ්ම්"

"අපි පාර්ක් එකට යමුද"

"මෙ දැන්"

"ඕඕ....අනෙ අනෙ යමුකො*

"ඒත්...."

"අනෙ ඩැනි..යමුකෝ"

කොල්ලගෙ බලකිරිම නිසාම ඩැනි තිරණේ කලා පාර්ක් එකට යන්න....කොල්ලා හරි උද්යෝගයෙන් ඩැනි එක්ක ගියෙ

කොල්ලා ඉස්සි ඉස්සි මොනවද හොයන බව ඩැනිට තේරුම් ගියෙ ජන්ග්කුක්ගෙ හැසිරිමත් එක්ක

"ආආආආ....මොනාද මොනාද හොයන්නෙ"

ඩැනි කිව්ව ගමන් කොල්ලන්ගෙ මුණ රතු උනා....

"ආහ්....මේ..මේ මගෙ යාලුවෙක්ව"

"ගර්ල්ෆ්‍රෙන්ඩ්ද"

"ආහ්...මට කොහේන්ද කෙල්ලො"

කොල්ලා කෝමහරි වචන ගැට ගහ ගහ කිවෙ ලැජ්ජාවට...කොල්ලා දැනන් හිටියෙ නෑ තමන් හොයන රූපේ කොල්ලෙක්ද කෙල්ලක්ද කියලා....

දෙන්නා අතරම තිබ්බෙ නිහැඩියාවක්....එක පාරටම ජන්ග්කුක් නොසන්සුන් උනෙ නිදාගෙන හිටපු ඩැනිවත් බය කරමින්

"අන්න අන්න එයා....අන්න එයා ඉන්නවා"

කොල්ලා කෑගහගෙන නැගිට්ටෙ තමන්ට ලෙඩ තියෙනවා කියලත් හිතන් නැතුව....එහා පැත්තේ හිටපු ඩැනි ජන්ග්කුක් දිහා බලං හිටියෙ මේකට මොකෙක් වැහිනද කියලා හිතන ගමන්

"අන්න එයා හිටියා...හිහි"

කොල්ලට පස්සෙ මිටර් උනෙ තමන් පාර්ක් එකෙ ඉන්න බව....කොල්ලා හිමිට ඉදගත්තෙ හීන් හීනාවකුත් එක්ක

"මොකද කොල්ලො උනේ"

"දන්නැද්ද ඉතින්....මගෙ යාලුවව දැක්කා"

"මාර සතුටක්නේ මුණේ තියෙන්නේ"

ඩැනි කට කොනට පොඩි හිනාවකුත් අරන් කිව්වෙ ජන්ග්කුක්ට නිකං නෝන්ඩියට වගෙ....

"එම නෑ"

ජන්ග්කුක් තරහින් අනිත් පැත්ත බලාගත්තා..... ජන්ග්කුක් දැක්කා එයාව...

"ඔව් එයා පිරිමි ළමයෙක් මම හිතුවා වගෙම....ඒත් එච්චර ලස්සන පිරිමි ළමයින්ව මම දැකලම නැ"

තමන්ගෙ ඇස් අදහා ගන්නවත් බැරි තරමට ජන්ග්කුක් පුදුම උනා ජිමින්ගෙ ලස්සන දැකලා....චූටි කම්මුල් එක්කම හීනි වෙච්චි රතුම රතු තොල්.....හිනා වෙද්දි ඇස් දෙකත් එක්ක පොඩි වෙන නිසා අමුතු ලස්සනක් ජිමින්ට තිබුනා....ජන්ග්කුක් ආසම උනේ ඒ හිනාවට.... ජන්ග්කුක් තත්පරයක් දෙකක් නෙවෙයි ජිමින් දිහා බලන් හිටියෙ...

"ඒයි කොල්ලො අපි යමුද"

දැහැන් ගත වෙලා හිටිපු ජන්ග්කුක් එක පාරට ගැස්සිලා ගියෙ හීරි අරින ගමන් කෑගහපු ඩැනිව දැකලා....

"දැන්ම???"

"උබට වැඩ නැති උනාට මට වැඩ තියෙනවා කොල්ලො....යමු යමු"

"ආයිශ්"

ජන්ග්කුක් තරහින්ම නැගිට්ටෙ ඩැනි එක්ක යන ඔනි නිසා..

At night

"එනම් පරිස්සමෙන් ආආ....මාර්ක් එයි රැට"

"හරි...පරිස්සමෙන් යන්න"

කොල්ලා ඩැනිට සමුදුන්නෙ ජනේලයෙන් රැ අහසේ දිහා බලන් ගමන්....

"මම ඔයාව හොයාගන්නවාමයි ඒන්ජල්"

ජන්ග්කුක්ගෙ එකම ප්‍රාර්ථනාව උනේ එක....

_________________________________________________________💛💜

බොලදයි වාගෙයි නේ🙂
කමක් නෑ කියවන්න ඉතින්🌚👉👈

අප්ඩේට් දෙන්න ඕනි නිසා දුන්නෙ....ගොඩක් දුරට අප්ඩේට් පරක්කු වෙයි....මට ටිකක් මහන්සියි...ටිකක් නෙවෙයි ගොඩක්....මට ටික කාලයක් දෙන්න...මම ඉක්මනට හැමදාම අප්ඩේට් දෙන්නම්♥️

#jasmine🌸

HIDDEN LOVE 🤍 || Jikook ||Where stories live. Discover now