HIDDEN LOVE 🤍

20 9 8
                                    

"ඔයා යන්නද"

"හ්ම්... පරිස්සමෙන් ඉන්න ජිමිනා"

"ජන්ග්කුක් ආවෙ ජිමින්ට සමුදෙන්න"

"ඔයත් පරිස්සමෙන් ජන්ග්කුක්"

දෙන්නට දෙන්නා වැලදගත්තෙ හිත් වලින් අඩක් ගමන්....ජිමින්ගෙ ඇස්වල දිලෙසුන ඒ කදුළු ජන්ග්කුක් දැක්කා

"ඇයි මේ"

"මම තනිවෙයි"

"රැට අහස දිහා බලන්න....මම ඉන්නවා"

ජන්ග්කුක් හිනාවෙලා කියන ගමන් ආයෙ බදාගත්තෙ ජන්ග්කුක්ට සමු දෙන්න

"මම යනවා....බායි"

ජිවින් ජන්ග්කුක් යන දිහා රූම් එකෙ ජනෙලෙන් බලන් හිටියෙ හරි වේදනාවෙන්

"මම කොහොමද කියන්නෙ ඔයාට ආදරේ යි කියලා ජන්ග්කුක්"

ජිමින් බය උනා ජන්ග්කුක්ට ආදරේ යි කියලා කියන්න....මොකද ඒ දෙ අහලා ජන්ග්කුක් ඈත් වෙයි කියලා...

______one week later

"ජන්ග්කුකාආආආආආආආආආආආආ"

පොතක් කියව කියව හිටපු ජිමින් පොතක් විහික් කලෙ ජන්ග්කුක්ව දැකපු සතුටට

"ශ්ශ්....මේ හොස්පිටල් එකෙ තව මිනිස්සු ඉන්නවා ජිමිනාආආආ"

දෙන්නට දෙන්නා හරි සතුටින් බදාගත්තා....හරියට ඒ උණුහුම දෙන්නටම ඔන වෙල තිබ්බා වගෙ

"ඔයා ගාව ස්ට්‍රෝබෙරි සුවදයි ජන්ග්කුක්"

ජන්ග්කුක්ගෙ බෙල්ල වටේ අත දාන් හිටපු ජිමින් එහෙම කිව්වෙ ජන්ග්කුක්ගෙ මුණ පිඹින ගමන්

"හාහා....මම එද්දි ස්ට්‍රෝබෙරි ජෑම් ගාන් ආවනෙ"

"පිස්සාආආආආආ"

දෙන්නාම ගිහින් ඇදෙන් වාඩි උනෙ මහන්සියට....

"ඉතින් කෝමද ගීය වැඩේ...සාර්ථකයිද"

"වැඩක් නෑ ජිමිනා.....මම එද්දි හාට් එක හදිස්සි පේශන් කෙනෙක්ට දුන්නලු"

"අනේ....දැන් අපි මොකද කරන්නේ ජන්ග්කුක්"

"මම දැන් දන්නෙ මෙච්චරයි ජිමින්....මම ජිවත් වෙන්නෙ පොඩි කාලයයි"

ජන්ග්කුක් එහෙම කියද්දි එහාපැත්තෙ හිටපු ජිමින් ජන්ග්කුක්ගෙ අත තදින් අල්ලගත්තෙ බවට

"එහෙම කියන්නෙපා ජන්ග්කුක්....ඔයාගෙ බ්ලඩ් රූම් එක මොකද්ද"

"O negative"

"ම්ම්...හරි දුර්ලභ එකක් නිසා හොයාගන්න අමාරුයි...ඒ උනාට උත්සහය අතාරින්න එපා ජන්ග්කුක්"

"මම කාලා එන්නම්...ඔයා කාලද ඉන්නෙ"

"ඔව් ජන්ග්කුක්...ඔයා එහෙනම් කාලා එන්නකෝ"

ජන්ග්කුක් ගියාට පස්සෙ ජිමින් ගියෙ ජනේ්ලේ ගාවට.....

"එයා වෙනුවෙන් මට ඒක කරන්නම ඔනි"

ජිමින් ලොකු හුස්මක් පහලට දාන් ගමන් කිවෙ තමන්ටම පොරොන්දු වෙමින්

__________________________________________________💛💜

අනේ මේක ඇදන් යනවා වැඩි වගෙ නෙද🥲
ඉක්මනටම ඉවර කරන්නම් ලමයි🌝♥️

වෝට් කමේන්ට් කරන් යනවලාආආආආආආ😒🤌🏻

#jasmine🌸

HIDDEN LOVE 🤍 || Jikook ||Where stories live. Discover now