Our first time ⚠️️ (63)

5.5K 680 703
                                    

🐯: යූ ලොස්ට් බෙබී බොයි ?

ටේහියුන්ග් ජන්කුක්ගේ බෙල්ලේ පැත්තක තමන්ගේ දිවේ අග උඩ පහල ගෙනියන ගමන් තමන්ගේ කට හඬ ඕනාවටත් වඩා ගැඹුරු කරලා ජන්කුක්ගේ කන ලඟම මිමිනූවා....

🐰:ය්...ය්...යස් ඩ්...ඩැඩී....

ටේහියුන්ග්ගේ හස්කි වොයිස් එකට ජන්කුක්ගේ ඇඟ දිගේම අමුතු හිරියක් ගලාගෙන ගියා....ටේහියුන්ග්ගේ රලු කට හඬින් විතරක් ජන්කුක්ගේ කකුල් දෙකම පණ නැති වෙන්න ගත්තා....තමන්ගේ ඇඟ දෙපැත්තේ තිබ්බ ටේහියුන්ග්ගේ කලවා උඩින් අත් තියා ගත්ත ජන්කුක් ටේහියුන්ග්ගේ අත් තමන්ගේ පිජාමා ටීශර්ට් එක අස්සට හෙමින් යනවා කියලා දැනෙද්දි ඒ කලවා උඩ තමන්ගේ නියපොතු ටික තද කරා.....

🐰: අහ්හ්....අහ්හ්...

ජන්කුක් තමන්ගේ එක අතක් උඩට ගෙනත් බෙල්ලට පහත් වෙලා ඉන්න ටේහියුන්ග්ගේ ඔලුව පිටිපස්සෙන් තියලා ඒ රෝස පාට භාගේට ඇරුන තොල් වලින් ඇහෙන නෑහෙන ගානට හීන් මෝන්ස් පිට කරා.....

ඒ අතරේ ටේහියුන්ග් ජන්කුක්ගේ පිජාමා එකේ බොත්තම් ලිහිල් කරලා ඒ කරදකාර ඇඳුම ජන්කුක්ගේ කිරිපාට ඇඟෙන් ඉවත් කරලා දැම්මා....

🐯: බේබී...

🐰:ම්ම්ම්ම්...

🐯: ඔයා ගාව සූවඳයි....

ටේහියුන්ග් තමන්ගේ සලීවා වලින් නෑවීලා තිබ්බ ජන්කුක්ගේ බෙල්ල ලඟින් නහය තිබ්බා....

🐯: එහෙම ආසද ?

🐰: ක්..කොහොමද ?

🐯: අර වගේ....

ටේහියුන්ග් ඉස්සරහ ස්ක්‍රීන් එකට ඇඟිල්ල දික් කරද්දි ඒ දිහාවට ඇස් උස්සලා බැලුව ජන්කුක් සයිඩ් එකේ ඉන්න ටේහියුන්ග්ගේ මුහුන දිහා බැලුව....

🐰: හ්ම්ම්ම්....

ජන්කුක් හීන් මිමිනිල්ලකින් ඔලුව වනලා ඔව් කියන්න උත්තර දුන්නා....එත් එක්කම හෙඩ්බෝර්ඩ් එකට හේත්තු වෙලා ඉන්න එකෙන් ඉස්සරහට ආව ටේහියුන්ග් ජන්කුක්ව ඇඳේ දිගා කරවන ගමන් එයාගේ ඉහලට ආවා....

Bratty kid     (Completed ✅)Where stories live. Discover now