01

468 40 15
                                    


තේයොන් හිටියේ කැෆේ එකේ හිටපු අයට එයාල ඕඩර් කරපු කෑම දෙන ගමන්..කැෆේ එකේ සෙනග එන්න එන්න වැඩි උනා මිසක් අඩු උනේ නැ..

Th - පුහ්..හරිම මහන්සි ටිකක් ඉදගන්නවත් තිබුනනම්..🙂

කියපු තේයොන් අාපහු එයාගෙ වැඩ පටන් ගත්තා..

තේයොන් කියන්නෙ ගොඩක් අහිංසක කෙනෙක්..කැෆේ එකේ උනත් ලස්සනම කොල්ල මෙයා..ඒ නිසාම එයාට කරදර වැඩී..මොකද අසහනකාරයොන්ගෙ බැල්ම යොට වැටෙනවනෙ..ඒත් මෙයා අනාථයෙක් කියලා කවදාවත් වැටිලා නැ..තේහ්‍යුන් එයාට පුළුවන් උපරිමයෙන් සතුටින් ඉන්නවා🙂..

Suni - තේහ්‍යුන් ..මේ අර අටවෙනි ටේබල් එකෙයි  නමවෙනි ටේබල් එකයි ඕඩර් එක අරගන්න.

Th - හරි නූනා..

තේහ්‍යුන් අටවෙනි ටේබල් එක ලගට ගිහින් ඕඩර් එක අරගත්තා..

👩‍🦱 මට කොෆී එකක්..

Th - Ok miss

සුනී නූනා..එක කොෆි එකක්...

Suni - Ok..

තේහ්‍යුන් එහෙම්මම ගියේ නමවෙනි ටේබල් එකට..එතන හිටපු එක තරැණයෙක්ගෙන් තේහ්‍යුන් ඕඩර් එක අරගත්තා..

Th - සර්..සර්ලට මොනවද ඕනෙ..

?? - ජන්කුක් සර්..මොනවද ඕඩර් කරන්නෙ.

Jk - තමුන්ට ඕන දෙයක් ඕඩර් කරනවා ලී..මට මිල්ක්ශේක් එකක් ඇති.. 😠😡

ජන්කුක් තරහැන් කියද්දි..ලී වගේම තේහ්‍යුන් පවා ගැස්සිලා ගියා...

Lee - බනානා මිල්ක්ශේක් එකයි..චොකලට් මිල්ක්ශේක් එකයි..

Th - විනාඩි පහක් දෙන්න සර්..

තේහ්‍යුන් විනාඩි පහකින් එයාලගේ ඕඩර් එක ගෙනත් දුන්නා..

Jk - තමුන්ගෙ නම මොකද්ද කොල්ලො..

Th - ත්..තේහ්‍යුන්

Jk - ඔයා මාර හැඩයිනෙ..😏

Th - ම්..මොකද්ද..😐

Jk - මෙතන ඉදගෙන සොච්චම් පඩියකට වැඩ කරනවට වැඩිය හොද නැද්ද ක්ලබ් එකක වැඩ කරන එක පඩියත් හොදයි..හොද කොල්ලකේව දාගන්නත් පුළුවන්..හරියට මම වගේ..😏

Th - සර්..ඔයාලට තව මොනාහරි උවමනා උනොත්  කතා කරන්න..😐අනික මම අනිත් අය වගේ නෙමෙයි..මට බෝයිෆෙන් කෙනෙක් ඉන්නවා..

තේහ්‍යුන් ජන්කුක් එහෙම කියනකොට ගොඩක් බය උනා..ඒ නිසා එතනින් ඉක්මනට තේහ්‍යුන් යන්න ගියේ...

Jk - ලී..ඒ කොල්ල ගැන හැම විස්තරයක්ම හවස් වෙන කොට ඕනෙ..😏

Lee - ඕකේ බොස්....😐






















ඔයාල මේක කියවන්න කැමතිද...

එහෙනම් ඊලග චැපියෙන් හම්බවෙමු...

මේ ඔක්කොම short චැපි දනේනෙ...

බායි...


🖤Pʂყƈԋσ Bυɳɳყ🖤ᵀᵉᵃᵏᵒᵒᵏ ᶠᶠWhere stories live. Discover now