ඩබල් අප්ඩේට් එකක්🙂
_________________________________________________තේහ්යුන් හිටියේ තවමත් කැෆේ එකේ වැඩ කරන ගමන්.
Suni - තේහ්යුන් මේ ටික හෝදලා දාල යන්න යනකොට.මට හදිසි වැඩක් තියෙනවා..🙂
Th - හරි නූනා..
Suni - යනකොට කැෆේ එක හොදට වහල යන්න.
Th - හරි🙂
කියලා සුනි එයාගෙ බඩු ටිකත් හදාගෙන කැෆේ එකෙන් එලියට ගියා..
ටික වෙලාවකින් කැෆේ එකට කොල්ලො දහදෙනෙක් විතර ආවා.ඒ අය දිහා බලපු ගමන් කියන්න පුළුවන් එයාල රස්තියාදු කාරයො ටිකක් කියලා..තේහ්යුන් බයෙන් හිමිට හිමිට එතනට ගියා..
boy 1 - ආ මල්ලි..😏
Th - සර්ලට මොනවද ඕනෙ..😐
Boy 2 - අපිට ඕනෙ ඔයාව..දෙනවද.😏
Th - සොරි සර්..මොනවද ඕනෙ කියන්න පුලුවන් ද...
Boy 3 - ඇයි දැන් කිව්වෙ..අපිට ඕනෙ ඔයාව..
කියලා එතන ඉදපු කොල්ලො ටික එතනින් නැගිටලා තේහ්යුන් වටේ හිටගතතා..තේහ්යුන් ගෙ අවාසනාවටම ඒ වෙලාවෙ කැෆේ එකේ කවුරුත් හිටියේ නැ..
එකපාරටම එතන හිටපු කොල්ලො දෙන්නෙක් තේහ්යුන්ව අල්ලගත්තා..
තේහ්යුන් බයටම ඇඩුවා..මොකද එතන හිටිය ලොකු ඇගවල් තිබුන අය..තේහ්යුන්ට එයාලත් එක්ක හැප්පෙනේන බැ..
Th - මොකද මේ..මාව අතාර්න්න..මට යන්න දෙන්න.😭
Boy 1 - මොකද්ද බේබි බෝයි..අපි ෆන් එකක් ගමු..බලන්න ඔයාගෙ ලස්සන🤤
Th - අහ්.ම්..මාව අ..අල්ලන්න එපා😭
Boy 5 - කොල්ලනේ.අපි පටන් ගමු නේද..මෙච්චර ලස්සන කොල්ලෙක් ඉස්සරහ ඉද්දි බලන් ඉන්න බෑ නෙ..
Th - ප්.ප්ලිස්.ම්.මාව අල්ලන්න එපා..අන්නේ😭😭කවුරුත් න්..නැද්ද..අනේ මාව බේර ගන්න..
Boy - ඔය කොල්ලව බිම හාන්සි කරල ඇදුම් ගලවලා දාන්න..
Th - එ..එපා😭😭
තේහ්යුන් එපා කියද්දිත් එයාල තේහ්යුන්ගෙ සුදු පාට කමිසෙ දෙපැත්තට ඇද්දෙ ඇදපු පාරට ඒ කමිසෙ තිබුන බොත්තම් කැඩිලා සීසීකඩ විසිවෙද්දි...
Boy 9 - වාහ්..මේ ඇග..කිසිම කැලලක් නැහ්..🤤ලස්සනයි..
කියපු ඒ කොල්ල තේහ්යුන්ගෙ කලිසමට අත තියන්න හදද්දීම..
?? - ඕක නවත්තපන්😡😡😡😡
එතනට ආවේ....
වෙන කවුරුත් නෙමෙ..
ඒ...
කවුරැ වෙන්න ඇති ද...😐
ඊලග එකෙන් බලමු නේ...පුළුවන්නම් ගෙස් කරන්න බලන්න🙂