Prologue~

186 28 34
                                    

Kpop industry එකේ හැමෝම දන්න... රැල්ලට යන band අතරේ...බාදක මැද ලස්සන ගමනක් ආපු කොල්ලො දහතුනකගෙ කතාවකුත් තියෙනවලු...එහෙමද...ඔව්...ඒ කවුද කියල පස්සෙ බලමුකෝ...එතකොට එහෙම තමයි kpop කියන්නෙ... ලොකු තියරියකට අනුව රසිකයින් එක්ක යන පොප් සංගීත කලාවට කොරියාවෙන් ගෙනාපු නවමු වූ මුහුණුවරක්!

මන් මේ කියන්න යන කතාව ඇතුලෙ ඉන්න කොල්ලො සෙට් එකව හම්බෞනේ...yt වල නිකන් ස්ට්‍රෝල් කර කර ඉද්දි...එදා එච්චර ලොකුවට ගනන් නොගත්තත් ඒ දැකපු ටීසර් එකක් නිසා මන් හිතුවා මට කේපොප් වලට තියෙන සංගීත රසය වෙනත් පැත්තකට යොමු කරන්න කාලෙ හරි කියල..

Your choice ඒ මාස්ටර්පීස් එකක් උන ඇල්බම් එක..
Anyone special video එක....මගෙ ජීවිතේ අලුත් පැත්තකට යොමු කරා කිව්වොත් හරි...
අදටත් මතකයි ඒවෙලේ ඇති උන හරි පුදුම සහගත හැඟීම..that was "Im fcking falling love with them"

දිගින් දිගටම මේ කොල්ලො දහතුන ගැන විස්තර හොය හොය යද්දි අලුත් album එකක් රිලීස් උනා Attacca කියල..
ඒකත් වචනෙන් විස්තර කරන්න බැරි තරම් ලස්සන ඇල්බම් එකක් උනා...කැරට් ලන්තෙට අලුතෙන් එකතු උන කැරට් බබෙක් විදියට මගෙ පැත්තෙන් ඒක අමුතුම රසයක් ගේන්න ඒ ඇල්බම් එකට පුලුවන් උනා..

ඔය විදියට ඒගොල්ලන්ගෙ variety show එක උන Going....මට ගෙනාව තනිකර හිනාවෙන් විතරක් පිරුණු විනාඩි විසිපහක්...ඊලඟ සතියෙ බදාද වෙනකන් ඇඟිලි ගැන ගැන...ඊලඟට මොකක් වෙයි හිත හිත...මේ පිස්සො ටික මොනව කරගනීද කියල කල්පනා කර කර ඒ සතියත් ගෙවල දානවා...නමුත් ඒ අතරෙ මට පාඩම් වැඩ අතපසු උනේ නෑ කිව්වොත් ඒක fun fact එකක්..

කොහොම හරි...මම මේ පිස්සො දහතුන අස්සෙන් එක කොල්ලෙක්ව බයස් කර ගත්තා..හැබැයි කියන්න සතුටුයි im not only loyal to him now!! හහ් හහ් හා..

සතියෙන් සතිය මාසෙන් මාසෙ කල් ගෙවිල යද්දි මම කැරට් ගෙඩියක් වෙලා අවුරුද්දකුත් සම්පූර්ණ උනා...ඔය අතරේ මේ හිච්චි කොල්ලො දහතුන ගැන 2015 මැයි 26 debute උන දවසෙ ඉඳන් ගොඩක් දේවල දැන ගන්න ගොඩක් ප්‍රයෝජනවත් source එකක් මාත් එක්ක හිටියා....

ඒ වට්සැප් carat land එක..

මේ වෙනකොට නම් මේ කොම්ලො දහතුන හැරෙන්න මොකාටද කියලා කියන්න පුලුවන් තරමට මං පරිණත වෙලා...එහෙමද...අනේ මන්ද...

💎කැරට් ලන්තේ රශ කම්තා ft. SVT in the soop💎Where stories live. Discover now