සුන්ග්ක්වන් කොලුවා ගත් අතටම වර්නන් කොලුවගෙ කට වැහුවෙ ඒව ඒදෙන්න විතරක් දැන ගන්න ඕන පෞද්ගලික රහස් පන මෙන් රකින්න ඕන නිසා(නෑ ඔය ඕකගෙ සායම හේදිලා යයි කියල අයියලා ඉස්සරහ😂✋)Ww - අම්මටසිරි...තවත් මූ පරක්කු වෙලා කරපු වැඩ තියේද..
Sk - ඒව උබට වැඩක් නෑනෙ බම්..කට වහන් ඉදපම්කො..
Jsh - පොඩ්ඩකට වරෙල්ලා ගයිස්...ජොන්ග් හනා -හ් මිසින්!
_________________________________________________
ඔය අතරෙ සුන්ග්ක්වන් හොර ගල් ඇහිඳ ඇහිඳ පාකින් ලොට් එකෙන් ටිකක් එහාට යනව ඒ ලඟම හිටපු මින්ග්‍යු දැක්කා..හැබැයි මොකක් උනත් ඔය කුප්සු හෙයොන්ග් ගෙන් අම්බානකට කන වැඩක් බව නම් මින්ග්‍යු අත්දැකීම් ඇතුවම දන්නවා..
ජොන්ග්-හන් හොයන්න ගිය සැට් එක ඩෝම් එක කන පිට ගහන්න තමයි ලෑස්තිය.. හැමෝම don't lie 1 වගේ දාගෙන හොයනෝ කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි පීර පීර...හැබැයි මේ පාරනම් කුණු බාල්දි අස්සෙ රිංගන්න සුන්ග්ක්වන් නැති නිසා කට්ටියට වැඩේ අමාරුයි වගේ...මොකද කුනු බාල්දිවල තිබිලා වොන් සතයක්වත් හොම්බුනේ නැතත් මෙදා පාර ජොන්ග්-හන් නිසා හොයන්න වෙලා තිබ්බෙ කුණු බාල්දි වල ඉඳීද කියන එකත් මේ ගොල්ලන්ට සැකයි ඉතින්..ඒත් සුන්ග්ක්වන් වගේ නිර්භීත අභීතව කුනු අවුස්සන්න යන වෙන කිසි කෙනෙක් මෙතන නොහිටපු එකට හැමෝම දුක් උනා..
Jsh - මේක හරියන්නෑ බං..මූ කොහෙට පතබෑඋනාද මන්දා ආයෙත්...
Dn - ශුවා හෙයොන්ග්..ඔයාට නේද කිව්වෙ ජොන්ග්- හනී හෙයොන්ග්ව ඇහරවන්න කියල...ඉතින් දැන් ඔයාම බලා ගන්න..කුප්සු හෙයොන්ග් දැන ගත්තොත් එහෙම තාම හම්බුනේ නෑ කියල-
Dk - ඕයි පොඩි එකෝ...කට වහගෙන ඉඳහන්කො බම්..ඔහේට මගෙන් ෆ්‍රී ස්ලැප් එකක්වත් ඕනැයි..
T8 - මේ..ඔය ඔතන ලිඳ ලඟ සංගමේ ගෑනු ටික වගේ නැලවෙන්නැතුව හොයහල්ලකො...මට ඇති වෙලා විනාඩි දහයක් තිස්සෙ අර මිනිහව හොයලා..
Sc - කෝ...හම්බුනාද...එහෙනම් හරිනෙ..දහතුනම ඉන්නවනෙ..එහෙනම් කොල්ලො අපි ගියා..
කුප්සු මොකුත් හොයල බලන්නැතුව ඔය යන්නයි ලෑස්ති උනේ..
Ww - හෝව් හෝව් හෝව් හෙයොන්ග්...ජොන්ග්- හන් හෙයොන්ග්ව...මේ..මේ..
YOU ARE READING
💎කැරට් ලන්තේ රශ කම්තා ft. SVT in the soop💎
Fanfictionලොකායියා, ඒන්ජල් - DEVIL, ජෙන්ට්ල්මන්, ෆේක් maknae හෙවත් ඇස් ඇරගෙන ස්ලීපින් බියුටි, හොරන්ග්-හේ, පොත් ගුල්ලා, වර්ල්ඩ් මෝස්ට් කියුටස්ට් ගයි, සැවේජ් බෝයි, දිගන්චියා හෙවත් ලෝන්ග් මින්ග්‍යු, හැපී වයිරස් ඒකේඒ පීශා බෝයි, තෝමස්, වර්කාප්රියෝ, ජයන්ට් maknae...