කලබලේ ජරමරේ~

121 19 53
                                    

"හම්බෝ බම්...අපි කවද්ද බම් නිවාඩුවක් ගන්නෙ..." හෝශි ගත් කටටම අහන්න ගත්තෙ ඕක තමයි..

"ඉඳහන් ඉඳහන් පොඩ්ඩක්...මොන අමාරුවක්ද මේ..හැබැයි හියොන්ග් අනිවාරෙන් නිවාඩුවකුත් ඕන නෙහ්.." හැමවෙලේම වගේ එයිසගෙ සැවේජ් වර්ඩ්ස්..හැබැයි එයාගෙ ෆේවරිට් වොනූ හියොන්ග්ට නම් ඔය මොකුත් ගෑස් නෑ

"මෙහෙමයි ගායිස්...අපි හෙට අනිද්ද වගේ ගියොත් කියලා දැම්මම බඩු පැක් කර ගත්තොත් හොඳ නැද්ද.." දහතුනේ කල්ලියේ මාස්ටර් මයින්ඩ් වොනූ කොල්ලා මොලේ ඇති කතාවක් කිව්වමයි..නමුත් මේගොල්ලො මේ ලෑස්ති වෙන්න හදන්නෙ තව හත් අවුරුද්දකින් විතර යන්න ඉන්න ගමනකට

"කොහෙ ගියත් පීට්සා නැත්තන් ආතල් එකක් නෑ බං..ඒහ් මින්ගියෝ...මොකද කියන්නෙ ගඩොල් අවන් එකක් හදමුද.." හැපි වයිරස් ඩීකේ ඊස් ඩොක්‍යොම් මොනව නැතත් ආතල් පොර..

"කුප්සු හියොන්ග් එනෝ...කයිය නවත්තලා ප්‍රැක්ටිස් කරන්න හෙයොන්ග්ලා..." මූ පොඩියට හිටියට වගකීම් ගන්න නම් හෙන ලොක්කා...දහතුනේ කල්ලියේ පොඩ්ඩා...ඩීනෝ කොල්ලා

"උබල ප්‍රැක්ටිස් නෙහ්...එල එල..යා ජොන්ග් හනා-හ්...නිදාගන්න එපා මනුස්සයෝ යන යන තැන..." හැමෝම බයයි මේ ඩෑල් එකටනම්...හැබැයි ඩයිනෝසර් කොල්ලටත් වඩා කණ්ඩායමේ පොඩිම එකා වගේ හැසිරෙන්නෙ...ගුරුප්පුවේ ලොකායියා වගේම leader nim එසු කුප්සු..

එස්කුප්ස් එනකන් විතරයි ඔය කච කචේ...කුප්ස් ඉන්න වෙලාවට කොල්ලො සැට් එක මීක් නෑ..එහෙම තමයි එස් කුප්ස් තුමා නම් කිව්වෙ...ඒත් අනිත් සැට් එක නම් එස්කුප්ස් කෙනෙක් නෑ වගේ හැසිරෙනවත් අපි දැකල තියෙනවනේ...

ඇත්තටම ඔය සැට් එකම කතා වෙන්නේ ප්ලෙඩිස් එකෙන් දෙනවයි කිව්ව නිවාඩුව කවද වැටෙයිද කියලා...ගොඩක් idols ලා healing time එකක් ගද්දි svt ලට නම් උනේ උදේ දවල් රෑ නැතුව අලුත් ඇල්බම් එකේ වැඩ ඉවරයක් කරන්න...ඇත්තටම මේ කාලේ your choice album එකට මාස දෙක තුනකට කලින් වගේ..නමුත් අවාසනාවට ඇත්ත කතාවක් වගේ...කොල්ලො ටිකට හීලින් ටයිම් එකක් ලැබුනේ ඇල්බම් එක රිලීස් උනාටත් පස්සෙ..(මට මතක නෑ හරියටම ඩේට්ස්..ඉම්හි ඉම්හි🥲)

💎කැරට් ලන්තේ රශ කම්තා ft. SVT in the soop💎Where stories live. Discover now