Chapter 2🥀

430 36 17
                                    


සර් අපි අර කොල්ලගේ details ටික හොයාගත්තා.

එයාගේ නම කිම් තේහියුන්.එයා ඒ club එකේ male prostitute කෙනෙක් විදියට වැඩ කරන්නේ ඒ වගේම වෙලාවකට pole dancing කරනවා
වයස අවුරුදු 24.එයාගේ ඔම්මායි අප්පයි නෑ අනාත ලමයෙක්.පොඩි කාලේ ඉදලා තියෙන්නේ අනාත නිවාසෙක.එයාට එක සහෝදරයෙක් ඉන්නවා ඒත් එයා ගැන කවුරුත් දන්නේ නෑ සමහරු
කියනවා එයා accident එහෙකින්
මැරිලා කියලා කෝම වෙතත් ඒ ගැන පැහැදිලි විස්තරයක් කාලගවත් නෑ මෙයා dancing club එහෙකත් ටිකක් කල් වැඩකරලා තියෙනවා.මෙයා ගොඩක් ගණන් වලට විකිණෙන කෙනෙක් ඒ නිසා එයාට හුගක් සල්ලි තියෙනවා.
මේ තියෙන්නේ අපි හොයාගත්ත photo එකක්.

වාහ්! මේ ඉන්නේ එදා මම දැකපු කොල්ලම තමා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


වාහ්! මේ ඉන්නේ එදා මම දැකපු කොල්ලම තමා.මගේ සුරංගනාවි.🥰🤤

ඔව් සර් එයා ගොඩක් ලස්සනයි තමා ඒත් සර් වගේ කෙනෙක්ට එයාව ගැලපෙන...

Shut up michel තවුසේ ඔය දුන්න විස්තර ටික හොදටම ඇති ආයේ උබව ඕන උනොත් විතරක් මන් කතාකරන්නම් දැන් යනවා!😑

බේබි බෝයි ඔයත් ලෑස්ති වෙලා ඉන්න ලගදිම මේ ජියෝන් ජන්කුක්ගේ වෙන්න😈

..................................................................

Warning:-Smut part🔞

තේහියුන් හිටියේ එයාට වෙන් වෙච්ච special room එහෙක තවත්
මිනිහෙක්ගේ ඇගට යටවෙන ගමන්
කෙදිරිගාමින්....

ආහ් ඔයාගේ ඇග නන් පට්ට කොල්ලෝ හරියට පින්තාරු කරලා වගේ🤤

හැමදාම වගේ එයාගේ සරාගී ඇග දිහා බලාගෙන මත්වෙච්ච පිරිමි
එයාට කිව්වේ ඔය වගේ දේවල්..ඒත් එයාට ආදරෙන් කතාකරලා එයා ගැන හිතන්න එයාට රිද්දන්නේ නැතුව එයා ගැන හිතෙන කෙනෙක් එයාට කවදාවත් හම්බෙලා නෑ.තමන්ට උරුම මේ
ජීවිතේ කියලා හිතහදාගන්නවා
ඇරෙන්න වෙන දෙයක් කරන්න එයාට පුලුවන්කමක් තිබ්බේ නෑ.

Addicted🔞(TK)ffWhere stories live. Discover now