මට සමාවෙන්න 😁.
අන්තිම එපියෙ ලීසගෙයි ,යුමීගෙයි පොටෝ ටික ලෝඩ් වෙලා නෑනෙ වෙඩින් එකෙ ඇදපුවා.
ලීසා ඇදන් ආපු එක.
යුමී ඇදන් ආපු එක 😊.A/N : ඇත්තටම කතාව ලස්සනයි ද කියන්න මම දන්නෙ නෑ. මගෙ story වලට එහෙම ලොකු ඉල්ලුමක් නෑ.
ඒත් මම මේ story ලියන්නෙ මට දැනෙන හැගීම් පිටකරන්න මට ක්රමයක් නැති නිසා.
ඇත්තටම මම මගෙ හිතෙ තියෙන දුක ,සතුට පිටකරන්නෙ story ලියලා.
මම වට් පෑඩ් වලට අලුත් කෙනෙක්. ඒත් මම මීට කලින් whats app BTS STORY GROUP එකකට කතා ලියලා තියෙනවා.මම පළවෙනි වතාවට ලිව්වෙ ,
1.TRIANGULAR LOVE ( තුන්කොන් ආදරය )
2. IT'S ALL FAKE LOVE
3. SWEET HEART
4.I KNOW IAM NOT YOURSWhat pad stories
5. ETERNAL LOVE ( on going )
6.APARTMENT ( on going )
7.ONE SIDE LOVE ( complete )
හැමදේම ඉක්මනටම සාර්ථක වෙන්නෙ නෑනේ.
හැමදේටම කාලයක් යනවා.BTS ලා වගෙ....... මමත් උත්සාහය අතාරින්නෙ නෑ 😁.
මා ප්රිය බොක්කිලාට ද ,ඔන්නිලාට ,නන්ගිලාට මේ යුමී
ආදරෙයි කිව්වා ඕන්
YOU ARE READING
ONE SIDE LOVE
Fanfiction* කියන්න දෙයක් තියෙනවා. මේකෙ තියෙන්නෙ එපි දෙකයි. සමහර වෙලාවට හිතේ ආදරයක් ඇතිවෙනවා නේද ඒක ස්වාභාවික දෙයක්. ඒක එන එක වරදක් නෙවෙයි . සමහර වෙලාවට ඒ කෙනාට තද බල බැදීමක් එනවා. ඒ එන්නෙ සසර පුරුද්දට. බොහෝ කාලයක් සසරෙ එකට හිටපු අය. Complete ☺️