(අවුරුදු දහයකට පසූ )
: ඊට පස්සේ මොකද උනේ ?
🐰: හ්ම්ම් ඊට පස්සේ පපාටයි අප්පාටයි ඔයාලා දෙන්නාව හම්බුනා...
ජන්කුක් තමන්ගේ ඉස්සරහ බිම කාපට් එක උඩ ඉදගෙන ඉන්න අවුරුදු දහයක් පමණ වයසැති පොඩි කොල්ලෙක්ටයි කෙල්ලෙක්ටයි තමන්ගෙත් ටේහියුන්ග්ගේත් ආදර කතාව කියලා අවසන් කරා....
👦: අයිගෝ පපා ඉස්සර හුඟාක් චන්ඩි නේ...?
🐰: හ්ම්ම් හ්ම්ම් ඒක නම් එහෙම තමා....එත් අප්පා ඒ හැමදේම ඉවසූවා...පව් මගේ අසරණයා...
👧: මොනා උනාත් මටත් කවදා හරි ඕන අප්පා වගේම කෙනෙක්ව....
ටේකුකී අත්පුඩියකුත් ගහන ගමන් සද්දෙන් එහෙම කියද්දි ජන්කුක් හිනා උනා....
🐰: හම්බෙයි හම්බෙයි...එත් ඔයාගේ දඟ වැඩ අප්පා ඉවසූවාට අනිත් අය නම් ඉවසයිද දන්නේ නැහැ....මගේ මනුස්සයාත් තාම ජීවතුන් අතර කියලා මටවත් විශ්වාස නැහැ.....
👧: මං ඒ තරම් දඟ නැහැ හැබැයි....
🐰: මමත් ඉස්සර හිතන් හිටියේ ඔහොම තමයි එන්ජල්...එත් අප්පා නම් මට හැම සැරේම කිව්වේ උබ එක්ක ජීවත් වෙනවාට වඩා හොඳයි මහන වෙන්න යන එක කියලා...ඉතිං මං හිතන්නේ මං එයාට සසරෙන් එතෙර වෙන්නම හිත හදලා දිලාද කොහිදෝ....හරි එතකොට ප්‍රින්ස් ආස කවුරු වගේ කෙනෙක්ව හම්බෙනවා නම් ද ?
YOU ARE READING
Bratty kid (Completed ✅)
Fanfiction🐯: ෆක් ජන්කුක්....!!!!! 🐰: මං පක් ජන්කුක් නෙමෙයි...මං ජියෝන් ජන්කුක්.... හුරතල් කොල්ලෙක්ගේ දඟ වැඩ වලින් පීඩා විදින දඩබ්බරකාර කොල්ලෙක්ගේ අසරණ ජිවීත කතාව.....😜 Top tae...⬆️ Bottom kook...⬇️ Age gap...🚫 Funny nd fluffy...🍡 DON'T COPY MY WORK ⛔