Main characters- Jung couple 🍃🥀
Jung wuha
කෙටියෙන්ම කිව්වොත් වුහා.
Age- 22
වුහා දැන් ස්ටඩි කරන්නෙ බූසාන් වල University එකේ
වුහා කියන්නෙ ලස්සන කෙල්ලෙක් cute හිනාව, ලොකු බෝල ඇස් , තියෙන සුරංගනාවියක් වගේ ලස්ස්න මේ කෙල්ලට එයාගේ අම්මයි තාත්තයි රිය අනතුරකින් නැති වුනේ එයාට අවුරුදු 10 දී. 😔💔වුහාගෙ අක්කයි අයියයි අම්මයි තාත්තයි නැතු අඩුව එයාට දැනෙන්න නොදි බාලා ගත්තෙ එයාලාගෙ ඇස් දෙක වගේ.ආ....... අයියා කියද්දි මතක් වුනේ මේ වුහාගෙ අයියා . JungNamJoon.
Age- 28 හැන්ඩියා වුහාගේ තත්තා නැති වුනාට පස්සෙ පවුලේ වැඩුමලා නිසා බිස්නස් ලැබුනේ ජූන් ට කාගෙවද උදව්ව්ක් නැතුව බිස්නස් එක වැටෙන්න නොදී බලාගත්තේ නන්ගිලා දෙන්නට තත්තා කෙනෙක් වෙද්දි. 🥀🌚