Chapter-2

8 1 10
                                    

වූහා- එයත් එයිද ලමයි 🥺


ජිමින්- අව්ව් අව්ව් අනිවාරෙන් එයි කෙල්ලෙ

ජන්ග්කූක්- වුහා මේ අහන්න මේ පාර වත් පොර අපුවාම අහපන් බන් උබ නැත්නම් පැරක්කු වැඩි වෙයි අඩුම නම්බර් එකවත් ඉල්ල ගනිම්කො.
ටේ- ඔව් සිරා කතාව මේ...... මටත් උබලට කියන්න දෙයක් තියේ ....👉👈
ජිමින්- අමො අමො මොකද්ද ටේ
වුහා- කියපන් කියපන් අපි යන්නත් එපැයි
ටේ- මේ ........ මේ.........
ජන්ග්කූක්- කියපන් යකොව්

ටේ- මේ මම අරකිට කැමති
වුහා- ඈ.......... කව්ද

ජිමින්- අඩොව් කව්ද බන්

ටේ- කිම් හායූන්ට

වූහා - වත්ද 💔🙄 ෆක්

ජිමින්- අඩෝ සිරාවට 🙄

ජන්ග්කූක්- ඔයි බල්ලා උබ කොහොමද කිව්වේ මට එකි නන්ගි කෙනෙක් වගේ අරකයි මෙකයි 😂💔
වුහා - අඩොව් 💔😂 මට මාව කන්ට්‍රොල් කර ගන්න බෑ 😂☠️💔

ජිමින් - මොකො බන් කට වැහිලා 😂☠️💔
ටේ- උබලා එක්ක බෑ බන් 💔😒අවජාතකයො ටික 💔🙂 බල්ලො

ජිමින් - ඔයි බල්ලා හරි හරි උබ එකිට කියනවද දැන් 🙄
වූහා - මෙහෙම කරමු
ජන්ග්කූක් - කොහොමද 💔😂
වූහා - උබ හිටපන් පොඩි එකා මැදින් පනින් නැතුව 😂
ටේ- කොහොමද අක්කෙ 😂☠️
වූහා- උබ මට හෝසොක් සෙට් කරලා දීපන් මන් හායූන් ව සෙට් කරලා දෙන්නම් 🥱කොහොමත් එකි මගෙ බොක්ක නේ 😌
ටේ- අම්ඩො අනිවා ශුවර්
එහෙනම් ✋😂
වුහා- බොක්කෙන් හරි හරි දැන් යමු

ජිමින් - වරෙන් බන් 🙄
ජන්ග්කූක්- මට බෑ මන් පොඩි එකා නෙ උබලා පලයන් 😒💔
වුහා- අයියෝ මගේ සුදු මහත්තයා නෙ එන්න යන්න අදරෙයි නෙ මන් ඉතින්
ටේ- වරෙම් බම් යම්න
___[😂😂😂😂]____
< time skip>

(Wuha Home)
වුහා - උන්නී මන් අවෝ

වුයෝන්- ආ නගා අවද කො අර බටු ඇට තුන
ජන්ග්කුක් - මොන ඇට
ජිමින්- පිස්සුද යකො උබට 🙄💔😒
ටේ- මුට පිස්සු අක්කෙ
වූයොන් - මන් දන්නෝ නෙ ඉතින් කොහොමත් එක වුහා යන්න ගිහින් වොශ් දාන් එන්න
වුහා - හරි උන්නී
ජිමින්-අපි මොකද කරන්නෙ
වූයොන්- ගේ අස් කරන්න එන්න
ජිමින්- හපෝ මට බෑ 😒💔
ටේ- පිස්සුද අක්කෙ අපිට බෑ ඔවා කරන්න

ජන්ග්කූක් - මේ බනානා මිල්ක් එහෙම නැද්ද
ජිමින්- වෙඩිමක් කියවනවා පිස්සුද ඔයි තව්සෙට 😂
වූයොන්- නෑ නැ ඔයලා කැමති දෙයක් කරන්නකො වූහා වොශ් දලා එන කම්
ටේ - අපි වූහගේ කමරෙට යමු එන්න
ජන්ග්කූක් - ඒ මොකද යකූ එකි කොහොම ඉන්නවද දන්නෑ
ජිමින් - එකට ත්මා බන් දොරක් තියෙන්නෙ
ටේ- ඔව් මෙහෙ වර බැරි නම් හිටපන්
____________________________
ටේ- වූහා
වුහා- ඕ.....
ජිමින්- අපි එන්න ද
වුහා- එන්න එන්න
ජන්ග්කූක් - ආ නන්ගී ලස්සන බලපන්කෝ
_<bell rang >_
වුහා- අඩෝ අවා යමු පල්ලට
ජිමින්- යමු
_Skip_
වූයොන්- අන්‍යොහසයෝ
අන්‍යොහසයෝ
ජන්ග්කූක් - ආ මහත්තයා කොහොමද
හොසොක් - ආ පොඩි එකෝ
ජිමින්- හොද වැඩෙ 😂
වූහා- ඇතුලට එන්න

වූයොන් - තාමා ජූන්උයි යුන්ගියයි නෑනෙද මන් බලලා එන්නම්
ජිමින්- නෑ නෑ උන්නි ඉන්න අපි බලල එන්නම්
වූයොන් - ආ හරි ගුමාවො
ජිමින්- එන්න යමු
(ජිමින්,ටේ, ජන්ග්කූක් එලියට ගියා)
වූයොන්- ජින් එන්න අපි එලියට යමු
ජින්- ඕ ජගී යමු( ඒ දෙන්නත් එලියට ගියා)
වහා pov; මොනාද මේ වෙන්නේ මෙයාලා හැමොම යනවා මයි හොසෙකුයි මොනා කරන්නද බයත් හිතෙනවා දැන් එයාට කියන්වද ඔව් දැන් තමා වෙලාව කියන්න)
වූහා- මේ .... හොසොක් මට ඔයාට කියන්න දෙයක් තියෙනවා ....
හොසොක්- ආ කියන්න වූහා
{power cut}
හොසොක්- හම්මට කරන්ට් ගියා නේ වූහා ඔයා ඔතන ඉන්නවා නේ
වූහා- ආ ඔව් ඉන්න මන් ටෝච් එක දාන්නම්
(වුහා ටෝච් එක දාද්දිම හොසොක් වුහගෙ ඇස් ඉස්සරහ)
වුහා- හොසොක් මොකද මේ
හොසොක්- මොනාද කියන්න තියෙනවා කිව්වෙ ....
වූහා- ආ මේ මොකුත් නෑ
හොසොක්- එහෙනම් මන් දෙයක් කියන්නම්

වුහා- මොකද්ද
හොසොක් - අද ලස්සනයි
වූහා- මොනද මේ කරුවලේ කිය වන්නෙ
හොසොක්- ඔයා.... අද ලස්සනයි
( කියනවත් එක්කම හොසොක් වුහගේ ඇගට බර වුනා)
වූහා- හොසොක් මොකද මේ කරන්නෙ අක්කලා එයි
(අකමැත්තක් පෙන්නුවත් මේ වෙන දේට වුහා හිත යටින් කැමති වුනා)
------(skip)———-
වූයෝන්- වූහා කොහෙද ඔයා කරන්ට් ගියා නෙ වුහා කෝ ඔයා
වූහා- ආ... මන් මෙතන උන්නි
වූයොන්- කෝ
වුහා - මගේ කාමරේ .....
වුයෝන්- කෝ හෝසොක්
වූහා- එයත් ඉන්නවා .....
වූයොන් - කෝ මෙ දොර අරින්න
වුහා- ඉන්න උන්නි
වූයොන්- මොනාද දොරත් වහන් කාමරේ කරන්නෙ

එක තමා මොනාද කරන්නෙ 😂💔ඉලග එපියෙන් හම්බෙමූ ( මොනාද මුන් දෙන්නා ඇත්තට කරුවලේ කාබරේ කරේ 🥱💔අනික දෙන්නා සාලෙනෙ හිටියේ 😂)

You've reached the end of published parts.

⏰ Last updated: Oct 19, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Everything for you 😵‍💫♥️✨Where stories live. Discover now