Chapter 01 ✨

8 2 8
                                    

ආ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආ....... නිදා ගන්නත් නෑ වදේ ... කමක් නෑ තව ටික දවසයි නෙ.
(වූහා උදේම එලාම් එකත් ඔෆ් කරලා නැගිට්ටෙ Uni(University )යන්න. වූහ දැන් ඉන්නෙ Uni එකේ ලාස්ට් ඉයර් එකේ . වූහා වොශ් දාලා චේන්ග් කරන් පල්ලෙහාට අවේ යිඕන්  උන්නි එයාට කන්න කතා කරපු නිසා)

උන්නී........ ගූඩ් මෝර්නින්ග්.
ගූඩ් මෝර්නින්ග් කෙල්ල මොකද මෙච්චර සතුටින්
ආඅ... මේ අද ... අද.. අපි ගාර්ඩන් යනවා පාඩම් කරන්න
අපි කිව්වේ.......

වූහා එන්න යන්න..(ජූන් උඩ තට්ටුවේ ඉදලා පල්ලෙහාට එන ගමන් වූහට කිව්වා)

බායී උන්නී.... මන් යනෝ.... අද මන් පරක්කු වෙයි. උම්මා.......

අපෝ ඊයා... 😂💔 කෙල එකයි.. ඔය ඉතින් යනවා ආ කෑම එක

හී තැම්කූ....

වූහා වරෙන් බන්

එනවෝ....

කෝ යූන්ගි හියුන්ග් ඔප්පා

එකා තාම නිදි. එයා එයි අපි යමු වූහා නගින්න

හකෝ.. (කාර් එකට නගින ගමන්)

        _Time skip_
(ජූන් වූහව uni එකෙන් බස්සලා එක්සිබිශන් එකක් බලන්න ගියා)

වුහා ............(ඇත ඉදන් Jk දුවගෙන අවේ වූහව 1st time දකිනවා වගේ)

ආ....කුක්කා ගුඩ්මෝර්නින්ග්
ගුඩ් මෝර්නින්ග් ජගීයා....
(ඩබල කතා කර කර ඇතුලට යද්දි එතන බිම සලබලාස් කියලා මනුස්සයෙක් වැටුනා දෙන්නම ශනිකව හැරිලා බැලුවේ කව්ද?!?! තුවාලද?!?! බලන්න ඒත් බලනවත් එක්කම දෙන්නටම හිනා ගියේ ඒ ජිමින් නිසා) 😂✋💔

අඩෝ ජිමිනා 😂
අයිගෝ..... Jk මූව නැගිට්ටපන් බන් විසේ නේ..😂💔
කෝ එනවා අයිගෝ
හරි හරි හිනා වෙන්න එපා 😒 පොලවට මම ආදරෙයි නේ කිස් කර්න්න ගියේ හම්ම්..

(ජිමින් වත් එක්කන් තුන් දෙනාම කතා කර කර අතුලට ගියා)
     _Time skip_
අඩෝ..........(දුවගෙන ඇවිල්ලා  කරට අත දාගත්තෙ.... වෙන කවුද ටේ තමා)

ඔයි බම්ලෝ දැන් එක පාරක් වැටුනා අයෙ වට්ටන්නද හදන්නේ

අඩෝ උබ අදත් පොලොව කිස් කරාද
ඔක හැමදාම වෙන දේනේ බන් ( කූකී,ටේ ජිමින් විහිකුවට අරන් දෙන්නා උඩ පැනල පහක් ගැහුවා)
අනේ වුහා...... මූන් දෙන්නා

අයියෝ මෙහෙ වර තුන් දෙනාම
Wuha pov:
(අයිගෝ..... මගේ පිස්සො තුන් දෙනා මුන් නැත්නම් අද මගේ මූනෙ කිසි හිනාවක් නෑ . පොඩි කාලෙ ඉදන් අද වෙනකන් මාව තනි කරේ නෑ මගේම සහෝදරයො වගේ ... ඉතින් එකනෙ මන් මොන පිස්සු වැඩේ කරත් මන් අදරේ)

වූහා.... මොනාද බන් කල්පනා කරන්නෙ ඔච්චර

ඔයී....(ටේ වුහාගෙ ඔලුවට ගැහුවා)
මන් තමුසෙට කියලා තියෙනවා මගේ ඔලුවට ගහන්න එපා කියලා

අයිගෝ අදත් පටන් ගන්න යන්නෙ

_Pbone ring_

යොබ්සයෝ උන්නී....

යොබ්සයෝ වූහා ... ඔයා කොහෙද යනවා කිව්වෙ කාත එක්ක ද (එතකොටම කුකී ෆෝන් එක උදුර ගත්තා)
යොබ්සයෝ උන්නී...
 
අපො මේ පිස්සො තුන් ද

මෙහෙට් දෙනවා බලු කුක්කෝ ෆෝන් එක... උන්නී.... මන් මෙයාලා එක්ක යන්නෙ
වූහා. ඔයට ඔක කල් දාන්න වෙනවා
වේ...... (හතරදෙනාම එක පාර ඇහුවා)
අද ජූන් ගේ යාලුවෝ එනවා
මොකා.....
ඔව්
හරි හරි උන්නි මන් එන්නම්
((Awwwww.....) phone එක තියෙනවත් එක්කම නසරානියො තුන්දෙනා කෑ ගැහුවේ වූහාගෙ මූන රතු වෙද්දි)

එයත් එයිද ලමයි ....🥺😩🤭

පොඩ්ඩා ඉන්න ඒ කවුරු වෙන්න ඇති ද එක ඊලග එපියෙන් බලමු අඩු පාඩු කියන්න ,.
බායී ♥️✨

Everything for you 😵‍💫♥️✨Where stories live. Discover now