🌷🆂︎🆄︎🅽︎ 🅸︎🆂︎ 🆄︎🅿︎🌼

22 6 0
                                    

Ⓢ︎Ⓤ︎Ⓝ︎ Ⓘ︎Ⓢ︎ Ⓤ︎Ⓟ︎🌻🍃

🅒︎🅗︎🅐︎🅟︎🅣︎🅔︎🅡︎:11

✨:මොකක්ද....

💚:බැ කියලා කිවේ කන් ඇසිමෙ දොසක් ද ඔයාට...

✨:හපොයි ඔව්.... මාව අතාරිනවා...

💚:ආ ඔන්න අත්හැරිය....

*ටේ ඇද ලගට ආව*

✨:මොකද...

💚:එහාට යනවා...

✨:ඒ මොකටද...

💚:දැන් තමුසේ කියන්නේ තමුසේ බදන් නිදියන්න කියලද...

✨:ආ එහෙමද.... මොකක්... මේ මේ මේ.... මෙතනින් ද ඔයා නිදියන්නේ...

💚:යා... මගේ කොන්ද උලුක් වෙලා අතන ඉදලා එහාට යනවා...

✨:හපොයි රවන්න ඕනි යෑ....

*සෝහි එහාට ගිහිල්ලා ඒ මැදින් කොට්ට පේලියට තිබ්බා..*

💚:මෙව්වා මොකටද...

✨:මගේ ඇගේ ගෑවෙන්න එපා හරි...

💚:හරි....හරි...

✨:ම්ම්...

Next day morning 🥱🌻🌤️

❤️:ටේ නැගිටපන්... උලමා වගේ නිදි.... මට උදව්වක් කරපංකෝ..

💚:මොනාද හියුන් නිදියගන්න නැද්ද... සෙද්ද....

*ඒ එක්කම සෝහි නින්දෙන් මොනාද කියෝනව 😂*

✨:හරි හරි.. මන් දැන් කිවනේ ඉතිං... මන් ආදරේ තමයි

♪••••••••••••••••

ආ හරි දෙන්නම් කෝ එන්න...

*එහෙම කියපු සෝහි ටේ ගේ තොල් වලට කිස් එකක් දුන්නා... හැබැයි එයා තාම නින්දෙන් ඉන්නේ හොදේ..*

*ටේ ට නම් තරු පෙනුන ජිනා නම් මේ මොකද කියලා බැල්මක් දාන් ඉන්නේ😂*

💚:එයි.... සෝහි.... නැගිටිනවා.... ගන්නවද තමුසේගේ කකුල...

✨:🥱 මොනාද ඔයා කියවන්නේ.... මේ මගේ ටෙඩි නෙවෙද...

❤️:උබ මොහොතක් හරි ටෙඩියෙක් වෙලා නේද... හා හා....

💚:අඩෝ ජිනා තෝ කොහෙද ඔය  යන්නේ  ගිනි තියලා තිබ්බොත් උබව මරනවා..

❤️:යා යා තමයි 😂

*ජින් එහෙම කියමින් පහලට ගියා...*

Sun Is Up|JK×YN [Completed]Where stories live. Discover now