chapter 24

24 4 0
                                    

හොදයි මාගේ පුන්චි බුබූලා
ඔන්න මගේ බුල්ඩෝසර් යකඩ ඇත්තු කතාව
අහ්හ් නෑ නෑ sun is up chapter 24 අරගෙන කාලෙකට පස්සේ ඔන්න ඔයාලා බලන්න ආවා...

එහෙම තමයි ඉතින්...
අපි ප්‍රසිද්ධ පොරවල්නේ...
Update පරක්කුයි...
හරියට ප්‍රෝගෑම්ස් වලට කෝල් එනවා අනේ පිටපත් ඉල්ලලා🙂🤣

මට හරියට බොරු කියන්න පුලුවන් ලමයි

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

"මම වෝහෝගේ පුතා චාමින්ව දැලේ දාගන්නම්" 

••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

"මොනවා..........."  ජින් කටත් ඇරන්  කියද්දි කටේ වතුර ටික සල සලාං කියලා වැටුනලූ හරිද

"ඒයි ජින් හියුන් වහගන්නවා කට "  ජිමින් ගානක් නැතුව කියද්දි නම් අනිත් හැමොටම පුදුම හිතුනා...ඇයි ඉතින්  හැමෝම පුදුම නොවී පුලුවන් ද  ජන්කුක් ඇරෙන්න හැමෝම කටවල් ඇරන් ඉද්දී  ජිමින් මෙහෙම කියද්දී නේද

"ඒයි ජිමිනෝ මොකද තමුසේ විතරක් පුදුම නොවුනේ" සූගා නිකටත් කසමින් බැරෑරුම්ව ඇහුවම ජන්කුක් නම් මහා හයියෙන් හිනාවෙන්න පටන්ගත්තා (කැම්පස් එකේනම් කියන්නෙ පනාව දානවයි කියලා)

"ඇයි හියුන් මොකක්ද ඒකේ තියෙන පුදුමේ..."  ටේහියුන්ද ගානෙකට නොගෙන කියද්දි ජින් එතන තිබ්බ වාස් එකක් සලාන් ගාලා විසික්කලේ ජිමින්ගේ පැත්තට බට් ඉට්ස් ගෝන් නියර් ටු නැම්ජූන්....ඕ නෝ ගායිස් 🤣🤣

"අනේ සොරි බේබි" ජින් එහෙම කියන ගමන් නැම්ජූන්ගේ ඇගේ තිබුනු පස් ටික එහාට මෙහාට කරද්දී වොන්ඩර් වුමන් බලනවා වගේ සෙට් එක ඊලග ප්‍රශ්නේ යොමු කලේ ජින්ජූන් දෙපලට...

"හියුන් කවදද අපේ ජූන් ඔයාගේ බේබි උනේ ආ"  සූගා එහෙම අහද්දී නම් දෙන්නමට හික් ගෑවුනා...(හික්කඩුව තමයි 🤣අපේ සෙට් එක මතක් උනා)

"ඇයි යකෝ තොපිලා ඔක්කොමලට වඩා මමනේ වැඩිමල්...හරිනම් තොපිලා ඔම්මා කියන්නත් ඕනේ මට...තොපිලා පොඩිකාලේ ඉදලා කවලා පොවලා හැදුවේ මමනේ"  ජින්  කටත් උල් කරන් එහෙම කියද්දි නම් ජන්කුක්ගේ ප්‍රශ්නේ නිසා උල මොට උනා

Sun Is Up|JK×YN [Completed]Where stories live. Discover now