💙ᴄʜᴀᴘᴛᴇʀ 04💙

89 21 3
                                    

ජංගුක් ජින් එක්ක කතා කර්ලා ඉවර වෙලා ජින් ජංගුක්වත් දාගෙන ජංගුක්ගේ ගෙදරටම ආවා. ඒත් ජංගුක් දැනන් උන්නෙ නෑ
ගෙදර ආවම මොන වගේ තත්වයක්ද උදා වෙයිද කියලා. ජින් ජංගුක්ව පරිස්සමෙන් බැස්සුවා

Jungkook : හ්‍යුන්ග් එන්න ඕනේ නෑ 😊. මට යන්න පුළුවන්.

Jin : ඒත් පොඩ්ඩෝ

Jungkook : අනේ ඕන නෑ. මන් හැමදාම ගියෙ තනියෙන්.කිසිම දවසක කිසිම දෙයක් නොලබපු මාව අද ලස්සනම ලස්සන හ්‍යුන්ග් කෙනෙක් එයාගේ කාර් එකේ දාන් ආවා. කිසිම දවසක වාහනෙක නොගියපු මට අද වාහනෙක යන්න හම්බවුනා. ඉතින් හ්‍යුන්ග් මේ කරපු උදව් මට ලබන ආත්මෙ හොදින් ඉන්නත් ඇති. ඒ තරමටම ඔයාට ගොඩාක් පින් හ්‍යුන්ග් මට මේ උදව් කරාට--

Jin : ඒත් පොඩ්ඩෝ මේවාද උදව් අනේ. අනික මන් ඔයාට කලේ වාහනේ දාන් ආව එක විතරයිනේ 😕

Jungkook : ඒත් ඒ මට හොදටම ඇති හ්‍යුන්ග්🥺

? : කවුද තමුන් 🤨

ගොරෝසු කටහඩකින් ජින්ගේ උරහිසෙන් අත තිබ්බ කෙනෙක් ජින්ගේ  පිටිපස්සේ ඉදලා කතා කරේ ජංගුක්වත් බය කරලා. ජින් ඒ හඩටම පිටිපස්ස හැරිලා බැලුවේ ඒ හඩේ අයිතිකාරයයි ජිනුයි මූණට මූණ හම්බවෙද්දියි...

? : What the hell 🤨
තමුසේ 🤨😡

Jin : යුන්ගි තමුන් 🤨

Jungkook : හ්‍යුන්ග්....ඔ...ඔයා දැන් යන්න 🥺
උද්..දව් කලාට ගොඩක් ස්තූතියි

ජංගුක් එකපාරටම බයවෙලා ජින්ගේ අතකින් ඇදලා කිව්වත් ජින් නෙවේ මේ වෙලාවේ ජංගුක්ගේ මූණ දිහා බැලුවේ. ජිනුයි යුන්ගියි දෙන්නම තරහින් මූණට මූණ බලන් හිටියේ හරියට වෛරක්කාරයෝ වගේ....

Yoongi : තමුසේ මොනවද මෙහේ කරන්නේ 🤨

Jin : තමුසේ මොනවද මෙහේ කරන්නේ. මේක ජංගුක්ගේ ගෙදර 🤨

Yoongi : හහ් 😏
ජංගුක් 😏 මේ වගේ අබ්බගාතයෙක්ට කවමදාවත් මේ ගෙදර නම් අයිති වෙන්නේ නෑ 😏

ᴡᴀʟᴋ ᴡɪᴛʜ ʏᴏᴜ || ᴊɪɴᴋᴏᴏᴋ ʙʀᴏᴛʜᴇʀʜᴏᴏᴅ  ||𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 √Where stories live. Discover now