💙ᴛʜᴇ ᴇɴᴅ ᴏғ ᴛʜᴇ sᴛᴏʀʏ - ᴘᴀʀᴛ 1💙

73 15 3
                                    

Next Day Morning

Jungkook's pov

අලුත් දවසක ආරම්භයක් වගේම මේ රටේ ඉන්න අවසානම දවස කිව්වොත් මන් හරි. ජින් හ්‍යුන්ග්... මගේම හ්‍යුන්ග් ... නොදැන ඔයා ලග මන් හිටියා.ඒ දවස් වල මට ලොකු වෙනසක් දැනුනා. හීනෙකින්වත් හිතුවේ නෑ මන් මගේ හ්‍යුන්ග් ඔයා කියලා. ඒත් ජින් හ්‍යුන්ගුත් මට කැමති නැති හන්දද මාව මින් අප්පලට සල්ලි වලට විකිණුවේ🥺... ඒත් මට හිතෙන්නේ නෑ ජින් හ්‍යුන්ග් මට එහෙම කරාවී කියලා. ඊයේ ජීවිතේ මට ලැබුනු වෙනස්ම දවසක්  මොකද මාත් මනුස්සයෙක්. මන් ඒ වගේ පහත් වැඩක් මගේ ජිවිතේට  විදලා නෑ. මන් හුගක් වෛර කරනවා ඒ දවසට 😔
ඒත් අද වෙන්න යන දේට මන් කැමති නෑ. මන් කොහොමද රට ගිහින් තනියම ඉන්නේ.මට කවුරුත් නෑනේ 🥺. ම්...මන් එහෙදිත් අසරණ වෙයි. මෙහේ මන් වෙනුවෙන් හිටිය මගේ ජින් හ්‍යුන්ග් එහෙදී මට හම්බවෙන්නේ නෑ 🥺 ඇ...ඇයි මාව යුන්ගි හ්‍යුන්ග්  මේ රටින් යවන්නේ. එයාට ඕනේ මාව මෙහෙන් යවලා සල්ලි කඩා ගන්නද මාව ඇමක් වගේ තියාගෙන. ම්...මන් වෛර කරනවා මේ ජීවිතේට ගොඩාක් 🥺 මේ ලැබුනු ජීවිතේ විනාශ කරගන්න ගියත් ඇයි මට ඒකවත් කරන්න දෙන්නේ නැත්තේ දෙවියෝ. දෙවියන්ට ඕනේ මන් තවත් අසරණ වෙනවා බලන්නද 🥺. ම්..මට බෑ.. දෙයියනේ 😭 මන් යන්නේ කොහෙදවත් කියලා මන්වත් දන්නෙ නෑ 🥺.. ඒ මිනිස්සු මට කොහොම සලකයිද කියලවත් මන් දන්නේ නෑ. ඇ..ඇයි මටම මෙහෙම වෙන්නේ.මට මෙහෙම වෙන්න තරම් මන් ගිය ආත්මේ ගොඩක් පව් කරලා ඇති.ඊලග ආත්මෙවත් මේ වගේ ජීවිතයක් මට දෙන්න එපා දෙවියනේ.මට ඉවසන්න බැහැ 🥺. මගේ හිත දැන් ගොඩක් දුර්වලයි. ඒ දුර්වල හිතට පණ දෙන්න එක්කෙන්කට පුළුවන් උනත් අදින් පස්සේ එයත් නැති උනොත් මගේ හිත ගොඩක් දුරකට යාවී 😔

Yoongi : ජංගුක් 😡
මෙහෙ එනවා ඉක්මනට

යුන්ගි කතාකරද්දී අදත් ජංගුක් වෙවුල වෙවුල ආවේ මොනා වෙයිද කියලා බයට.

Jungkook : හ්...හ්‍යුන්ග්🥺

Yoongi : යන්න ලෑස්ති උනාද 😏

Jungkook : ට්...තාම නෑ හ්..හ්‍යුන්ග්🥺

Yoongi : මොනවද බූරුවෝ මෙච්චර වෙලා කලේ 😡
ඉක්මන් කරනවා...

ᴡᴀʟᴋ ᴡɪᴛʜ ʏᴏᴜ || ᴊɪɴᴋᴏᴏᴋ ʙʀᴏᴛʜᴇʀʜᴏᴏᴅ  ||𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 √Where stories live. Discover now