"හවසට මං එනකම් ඉන්න කතා කරන්න දෙයක් තියෙනවා" ජන්කුක් මාව ලෙක්චර් රූම් ඒක ලගින් දාලා ඊට එහා පැත්තේ තිබුණු එයාගේ ලෙක්චර් රූම් ඒකට යන්න කලින් මට කිව්වේ මගේ දිහා ඒක බැල්මක් දාල!
ඒක මට අපහසුයි ජන්කුක් ! ඔක්කොමට වඩා ඔයා මේ කියන වචන! මට ඔයාව හම්බවෙන්නේ ඕනේ නෑ! එත් මං ඒක ඔයාට කියන්නේ නෑ! මොකද එහෙම ඕනේ නැති නිසා!
හේතුවක් නැතත් එහෙම ඕනේ නෑ! දවසක් එයි! ඔයාම මගෙන් බ්රේකප් වෙන්න අහන එදාට මං ඔයාට උත්තරයක් දෙන්නම්! එතකම් මට මුකුත් කරන්න බෑ!
මට කොච්චර උවමනා වුනත් බෑ..
"හ්ම්.."
මං ඔලුව වනලා ලෙක්චර් රූම් ඒක ඇතුලට ගියා! තවත් කිසිම දෙයක් මට පහසුවක් නෑ කියලා දැනුනේ ගිහින් පිටිපස්සේ මගේ සීට් එකේ ඉදගද්දී!
දැන් හවස වෙනකම් මට හරිම කලබලකාරී, ගිල්ටි ෆීලින්ග් එකක ගිලිලා ඉන්න පුළුවන්!
මං මේකට වෛර කරනවා කියලා එයා දන්නේ නෑ! එයා කවදාවත් මං ගැන හිතන්නේ නෑ!
ඇත්තටම හිතන්න ඕනෙත් නෑ!
සමහරවිට මං දකින්නේ මගේ පැත්තෙන් විතර ද?
එත් කමක් නෑ! මං මං ගැන හිතුවේ නැත්නම් කවුරු මං ගැන හිතන්න ද? එයා මං ගැන හිතන්නෙත් නෑ මං මං ගැන හිතන්නෙත් නෑ?
එත් එයා එක්ක බ්රේකප් වුනොත් මං දන්නවා මං කවුරුත් එක්ක යාලු වෙන්නේ නෑ.. මොකද එහෙම වෙන්නේ නෑ..
එහෙම වෙන්නේ නෑ! මට තේරෙන්නේ නෑ! මං කොල්ලොන්ට ද කැමති? මං කෙල්ලොන්ට ද කැමති? මං ඒ දෙගොල්ලොන්ටම කැමති නෑ.. එත් මං කැමති ආදරය කරන්න.. මං කැමති කෙනෙක් ගේ අතින් අල්ලන් යන්න.. එත් මං කැමති නෑ මිනිස්සුන්ට! මං මේ සමාජයටම කැමති නෑ..
එත් කවද හරි ඒ කෙනා හමුවෙයි!
ජන්කුක් ඒ කෙනා නොවෙන ඒක ගැන මට දුකයි!
මගේ වචන එහෙම කියද්දී දුක නෑ කියලා හිතුනත්! ඒක දුකයි!