Chapter 01 🎹

468 138 43
                                    

££££££££££££££££££££££££££££¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥_______________________________🖤💛

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

££££££££££££££££££££££££££££
¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥
_______________________________🖤💛








" යුන්ගී ....... නැගිටින්නකෝඕඕඕඔ "

" හුම්ම්ම් "

" හබී නැගිටින්නකෝ...."

" ඕයි මින් යුන්ගී නැගිටිනවා....."

" නැගිටිනවා පුසෝඕඕඕ.. "

" ඕයි බිලාලයා නැගිටපාන්න්න්න්න්න්න්න් "

" හුම්ම් හුම්ම් "

" හිටුකෝ කොරන්න වැඩක් කම්මැලී පුසාට "

🌊🪣🛏️

" What the f....... 🥶🥶🥶 "

" ඔයා මොකද්ද කියන්න ගියේ? ඔයා නරක වචනයක් නේද කියන්න ගියේ? ඔයා ජිමිනිට නරක වචනෙකින් බනින්න නේද ගියේ? ...... ඔම්මාආආආආආආ මෙන්න මෙයා මට නරක වචන වලින් බනිනෝඕඕඕඕඕ "

" මොකක්? නෑ නෑ ජිමිනි. මන් එහෙම දෙයක් කීවේ නෑ . අනේ කෝ එන්න අඩන්න එයා . මන් එහෙම දෙයක් කීවේ නෑ . මන් කියන්න ගියේ what the ..... fish ඔව් fish... මන් ඒක තමා කියන්න ගියේ. ඒක නරක වචනයක් නෙමෙනේ. ඔම්මාට කියන්න ඕනේ නෑනේ "

" හුම්ම් 🤧🤧"

ජිමින්ව තුරුලු කරන් ඔලුව අත ගගා යුන්ගී කියද්දි ජිමින් නහය උඩට ඇද ඇද යුන්ගීගේ තෙත ශර්ට් එකෙන්ම් නහය හීරුවා.

හරි නහය හීරුව එක පැත්තකට දාලා දැන් මෙතන වෙච්ච දේ අපි සාරාංශ කරමු. යුන්ගීටත් තාම උනේ මොකද්ද කියලා ප්‍රොමිස් වෙලා නෑ 

අද විශේෂ දවසක්. හොදයි පලවෙනී කාරනේ යුන්ගීට ඒ විශේෂ දවස අමතකයි. එතකොට දෙවනි කාරනේ එයා ඒක අමතක කරලා හොදටම නිදි. කවුරු හරි යුන්ගීගෙන් ඇහුවොත් අද කවද්ද කියලා මට සීයට දාහක් ශුවර් යුන්ගී කියයි ලස්සන ඉරිදාවක් කියලා . නෑ ලස්සන කියන්නෙත් නෑ නිකන් ඉරිදවක්.

එතකොට එයාට අමතක උන අද තමා එයාගේ චුටී හබිගේ බර්ත්ඩේ එක. යුන්ගී ජිමින්ගේ බර්ත්ඩේ එක අමතක කරන එක කොහොමත් සාමන්‍ය දෙයක් නිසා එයා ඒක එච්චර හිතන්නේ නෑ . මොකද ජිමින් දන්නවා යුන්ගී අඩුම එයාගේ බර්ත්ඩේ එකවත් මතක තියන් ඉන්න මනුස්සයෙක් නෙමේ කියලා. ජිමින් නිසාම හොදයි ඉතින්  

හරි ඉතින් ඒකත් කමක් නෑ කියමුකෝ. වෙනදට ජිමින් බර්ත්ඩේ එක දවසට යුන්ගී එක්ක ඇති තරම් විදෝන වෙනවා. යුන්ගීගේ බ්ලැක් කාර්ඩ් එක සුද්ද කරනවා කියන එක තමා හරිම දේ නම්.

කොහොම හරි ඉතින් ඔය මොක සුද්ද කරන්නත් යුන්ගී නැගිටින්න එපැයි. එතකොට මේ ජිමින් උදේ ඉදන්ම කරන්නේ එයාගේ බිලාල හබිව නැගිට්ටවන එක. ජිමින් දන්නවා යුන්ගීට ටිකක් මහන්සි කියලා. මොකද ඉතින් ඊයේ යුන්ගී ගෙදර ආව ගමන් ජිමින් එයා එක්ක අල්ලන සෙල්ලම් කරානේ. ජිමින්ටත් මහන්සි තමා ඉතින් . ඒත් ඊට වඩා ලොකුයිනේ කාර්ඩ් එක සුද්ද කරන එක.

කොහොමෙන් හරි ජිමින් යුන්ගී නැහිට්ටවන්න එයාගේ අන්තිම තියරිය පාවිච්චි කරා. පූසන්ට වතුර ඇලජික් වගේ තමා යුන්ගී කියන්නෙත් වතුර වල පරම පරම පරම හතුරෙක්. අන්තිමේදී ජිමින් කරේ යුන්ගීගේ පරම හතුරාගෙන් උදව් ගත්ත එක. ඒ අනුව මිස්ටර් මින් යුන්ගී උදේ පාන්දරම මහා ජල කදකට යට උනා.

ඒ වෙලවේ ලාවට කියවෙන්න ආව වචනයක් අල්ලන් තමා දැන් ඔය ජිමින් යුන්ගී ගාව හුරතල් වෙන්නේ. අහ් නෑ වැරදුනා යුන්ගීව බැක්මමෙල් කරන්නේ . යුන්ගී මේ ලෝකේ බය දෙන්නාටයි. එක් කෙනෙක් එයාගේ ඔම්මා. අනිත් කෙනා ජිමින්ගේ ආදරනීය සහෝදරයා ජින්. හැබැයි මේ ඔක්කොම ජරමර අස්සේ යුන්ගීට අමතක වෙච්ච දේකුත් තිබ්බා.

ඒ තමා එයාගේ ඔම්මා සතියකට කලින් වන්දනාවේ යන්න මැන්ශන් එකෙන් ගියා කියන එක. පව් අසරණ බිලාලයා ..
























Cover by Armygirl920 ❤

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Cover by Armygirl920

මේක මහා විකාරයක් දෙයියනේ 😂❤ මට පිස්සු


~Manu~

Cute Husband || Yoonmin || Complete Where stories live. Discover now