Chapter 04 🎹

334 121 27
                                    

££££££££££££££££££££££££££££¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥_______________________________🖤💛

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

££££££££££££££££££££££££££££
¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥
_______________________________🖤💛








" ජිමිනි බහින්න "

🚗💥

" ඔහොම වැහුවොත් මට අලුතෙන් කාර් එකක් ගන්න වෙයි වගේ "

අඩි හප්ප හප්ප ගේ ඇතුලට යන ජිමින් දිහා බලන් යුන්ගී කීවේ තමන්ට විතරක් ඇහෙන විදිහට. මොකද එයාට ඕනේ උනේ නෑ එයාගේ කොච්චි කරල ආයේ අවුස්සන්න.

ජිමින් රෙස්ටුරන්ට් එකේ ඉදලා එනකන් කරේ යුන්ගීට රවපු එකයි. යුන්ගීගේ ඔම්මාට කෝල් කරපු එකයි. යුන්ගීගේ පෙර පිනකට ඔම්මා ෆොන් එක ආන්සර් කරේ නෑ . නැත්තම් බිලාලයා සෙත්ත පෝච්චි තමා

මේකනේ ඉතින් කේස් එක. ජිමින්ගේ තලපත් මාලුවා ගැන කිව්ව ගමන් යුන්ගීට මල පැන්නා. මෝඩ බිලාලයා එයාගේ උම්බලකඩ ආදරේට සුට්ටක් සැර කරා. මේ සුට්ටම සුට්ටක් සැර කරේ. හැබැයි ඉතින් ඒ අහින්සක චුටීයාගේ හිත රිද්දෝපු එකට අහින්සකයා වේටර් අරන් ආපු තලපත් මාලු එකෙන්ම යුන්ගිට කෙලලා අත ඇරලා රෙස්ටුරන්ට් එකෙන් එලියට ආවා.

පස්සෙ ඉතින් යුන්ගී හැමෝම මොන්ගල් පාට් එකේ හිනාවකුත් දාලා වොශ් රූම් එකට ගිහින් මාලු ටිකක් හෝදන් කාර් එකට එද්දි එයාගේ උම්බලකඩ පැටියා තරහා වෙලා. ආයේ ඉතින් යාලු කරන්නවා බොරු .

මග දිගටම යුන්ගීට නොසෑහෙන්න රැව්ම් ගොඩකුයි කුනු කුනු සද්ද ගොඩකුයි ඇහුනා. ඒත් ඇග බේරෙන්න ඕනේ නිසා එයා මොකුත් නොකියා ජිමින්ට එයාට බනින්න දීලා නිකන් හිටියා. ඔය අතර පතර චුට්ටියට වගේ පූස් කිවිසුම් එහෙමත් ගියාලු. නහය පොඩ්ඩක් දෑවාත් එක්කලු. සමහරවිට මාලු සැරට වෙන්න ඇති කියලා යුන්ගීම හිත හදා ගත්තාලු

පව්  අසරණ   බිලාල   ජිවිතේ 😪






යුන්ගී කාර් එකෙන් බැහැලා ගේ දිහාට ඇවිදන් ගියේ බයෙන් කොහෙන් හරි මතු උන කොස්සක්, ඉදලක්, වලදක්, හැන්දක් එහෙමත් නැත්තම් මල් වාස් එකක් හරි පියාඹලා ආවොත්. කියන්න බෑනේ ඉතින්. ගෙදර බඩුත් ඒ තරම් යුන්ගීට ආදරෙයි .

යුන්ගී දොරෙන් ඔලුව දාලා ගේ ඇතුලේ තත්වේ හොදින් කියලා දැන ගත්තාට පස්සෙ ගේ ඇතුලට ගියා. යුන්ගී ජිමින්ව ගේ වටේම බඹර චක්කරේ වගේ කැරකිලා හෙව්වාත් ජිමින් පෙන තෙක් මානෙක හිටියේ නෑ .

🚪💥

" ගෙදරටත් අලුත් දොරවල් දාන්න වෙයි වගේ "

උඩ කාමරේ දොර ගැලවෙන සයිස් එකෙන් වැහෙද්දි යුන්ගී දැන ගත්තා ජිමින් උඩ තමා කියලා. යුන්ගී එයා ඇදන් හිටිය කෝට් එක ගලෝලා සෝෆා එකෙන් දාලා සාලේ අයිනට වෙන්න තිබ්බ එයාගේ පියානෝ එක ගාවට ගියා. පියානෝ එකේ උඩ තිබ්බ දූවිලි අතින්ම පිහිදැම්ම යුන්ගී පියානෝ එකේ යතුරු පුවරුව මත ඇගිලි ගෙනියන්න ගත්තේ මූනේ ඇදුනු හිනාවක් එක්ක.




( මේක අහන්න හොදේ )




යුන්ගී වාදනේ කරන්න පටන් ගත්තා එයාගේ කැමතිම සින්දුව . එයාගේ පලවෙනී ආදරේ ගැන. එයාගේ සොදුරු අතීතේ ගැන ........




















 එයාගේ සොදුරු අතීතේ ගැන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හම්මේ ඉතින් බිලාලයා ❤😌 පියානෝ ඔයාට අද හොද දවසක් වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හම්මේ ඉතින් බිලාලයා ❤😌 පියානෝ ඔයාට අද හොද දවසක් වගේ. යුන්ගී ඇවිත් ....

අන්තිම කොටසින් හම්බෙමු. උඩ සින්දුව අහන්න ඈ. නැත්තම් වැඩක් නෑ අයියෝ 🥲👍

මේක කොටයි තමා . ඊලග එක ටිකක් දිග වෙයි.

කමෙන්ට් නැතුව අප්ඩෙට් නෑ 😌

~Manu~

Cute Husband || Yoonmin || Complete Where stories live. Discover now