££££££££££££££££££££££££££££
¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥
_______________________________🖤💛" යුන්ගියාආආආආආආඅ "
" ජිමිනි මන් ඉන්නේ ඔයාගේ ඉස්සරහා පැටියෝ . මන් කියන දේ ඇහෙනවා "
යුන්ගී ඔලුවේ අතකුත් ගහන් කියද්දි ජිමින් දත් සෙට් එකම පෙන්නලා හිනා වුනේ එයා මොකුත්ම කරේ නෑ වගේ. මොකුත්ම කලේ නෑ . කොටින්ම වටේ ඉන්න හැමෝම එයාලා දිහා බලන්න තරම් හයියෙන් කෑ ගැහුවේ නෑමයි...
එතකොට යුන්ගී... අනේ අසරණ බිලාලයා මෙනු කාර්ඩ් එකෙන් ඔලුව වහන් හිටියා. මොනා උනත් නම්බුව කියන බම්බුව බේර ගන්න එපැයි. හැබැයි ඉතින් යුන්ගීගේ උම්බලකඩ ආදරේ එක්ක ඉද්දි නම්බුව බේර ගන්නවා කියන්නේ කරන්න අමාරු වැඩක් නෙමේ කරන්න බැරි වැඩක් ..... පව් අසරණ බිලාල ජිවිතේ
" ඔයා දැන් මන් කියන දේ අහන්ද ඉන්නේ "
ජිමින් අත් දෙකත් බැදන් හුරතල් විදිහට රවන් යුන්ගිගෙන් අහද්දි මෙනු කාර්ඩ් එක පැත්තකින් තියලා සමාජෙට මුහුන දෙන්න තීරනේ කරපු යුන්ගී ස්මයිල් ඉන් පෙයින් බිලාල විශන් එකෙන් ජිමින්ට හිනා වෙලා ඔලුව වැනුවා.
නිකන් නෙමේ ඔලු වනපන් පූස් පුතා, ඔලු වනපන් පූස් පුතා කියලා. වනනවා වනනවා ඉවරයක් නෑ. වැනුවා ඔලුව නිව් බිලාල ස්ටයිල්
අහ්හ් එතකොට මේ ආදරේ කපල් එක ඉන්නේ දැන් රෙස්ටුරන්ට් එකක. ජිමින් ශොපින් මෝල් එක සුද්ද කරාට පස්සෙ එයාලා නම්සන් ගියා. ගිහිල්ලා පූස් හැඩේ ලව් ලොක් එකක් දැම්මා. පස්සෙ වෝකින් පාත් වල ඇවිද්දා.
අහ්හ් නෑ වැරදුනා ජිමින් පැන පැන ගියා යුන්ගී බඩ ගෑවා. පස්සෙ හන් රිවර් එක ලග අයිස් ක්‍රීම් කෑවා. දැන් රෑට කනවා. සරල ලස්සන සුන්දර කරදරකාර බර්ත්ඩේ ඩේට් එකක්.
YOU ARE READING
Cute Husband || Yoonmin || Complete
Fanfiction"යුන්ගියා මන් ඔයාට ලොකූඌඌඌඌම ලොකු උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්බලකඩ කෑල්ලක් ගෙනාවෝඕඕඕඕඔ " "මින් ජිමින්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න...