___________________________
ටේයා...මේ මොකද්ද ඔයා...
ඇයි කූ...
ඔයා මොකද්ද මේ ඇඳන් ඉන්නෙ ටේයා...
(Outfit එක මේ වගේ කීලා හිතාගන්න)
ඇයි කූ මන් ලස්සන නැද්ද..?
ටේයා...
කියන්න කුකී...
ඔයා මාව seduce කරනවද ටේයා..?
කමෝන් කුකී...මන් දන්නවා ඔයා හිටියෙත් අමාරුවෙන් කියලා..ඉතින් කුකී මන් ලස්සන නැද්ද?
ඒන්ජල්...ඔයා හැම අතින්ම සම්පූර්ණයි මගේ ඒන්ජල්...ඒත් ටේයා ඔයා ඔහොම ඇඳල කරගත්තෙ ලොකු වැරැද්දක් බේබි...
කුකී...
No babe...I'm your daddy now..
කුකී..මන්..
No angle..call me daddy...
ජන්ග්කුක් තේහ්යෝන්ව දැකල පුදුම වුනා..ජන්ග්කුක් කොහොමටවත් මේ වගේ දෙයක් අහිංසකය වගේ ඉන්න තේහ්යෝන්ගෙන් බලාපොරොත්තු උනේ නෑ..
ජන්ග්කුක් තේහ්යෝන්ව සිපගත්තෙ හරිම රළු විදියට...ඔවුන් දෙදෙනාටම මේ මොහොතේ අවශ්‍ය වුනේ රාගය...
ජන්ග්කුක් තේහ්යෝන්ව වඩාගන්නවත් එක්කම තේහ්යෝන් ජන්ග්කුක්ගෙ ඉන වටේ කකුල් දෙක දාගත්තා..තේහ්යෝන්ව අරගෙන ජන්ග්කුක් කෙලින්ම ගියේ ඔවුන්ගෙ නිදන කාමරයට...
(A/N:කාමරේට ගිය ගමන් දොර වහගත්ත නිසා මන් මුකුත් දැක්කෙ නෑ..🙂මේ ඕතරයට කමා කරනු මැනවි)________________________________
තේහ්යෝන් අවදිවෙනකොට දැක්කෙ ජන්ග්කුක් තමන්ට තුරුල් වෙලා නිදන් ඉන්න විදිය...තේහ්යෝන්ට මීට වඩා සතුටක් ඕනි වුනේ නෑ...මේ ලෝකෙ තමන් වැඩිපුරම ආදරේ කරන කෙනා තමන් එක්ක ඉන්නව කියල හිතද්දි දැනෙන සතුට ඔහුට වචන වලට පෙරලන්න පුලුවන්කමක් තිබුනෙ නෑ...
හනාහකි නිසා අද ප්‍රේමවන්තයො දෙන්නෙක් එකතු වෙලා...ඔවුන් ආදරේ කරනවා...ඔවුන් සතුටින් ඉන්නවා...ඔවුන් ජීවිතය විඳිනවා...හනාහකි නිසාම ඇතැමුන් ජීවිතය විඳවද්දි හනාහකි නිසාම ජන්ග්කුක් වගේම ටේහ්‍යුනුත් අද ජීවිතය විඳිනවා...
_________________________________
See you again in chapter 08...
YOU ARE READING
ʜᴀɴᴀʜᴀᴋɪ
Fanfictionඒක පාර්ශ්වික ආදරයේ සුන්දර විඳවීම...හනාහකි... #sinhalaff Written by @dhanuquinn Start Date - 08/09/2022 Wed End Date - 31/12/2022 Sat