_____________________________ටේටේ මගේ ඒන්ජල්...ඇයි මෙහෙම උනේ මැණික...අනේ නැගිටින්නකෝ...ප්ලීස් ටේයා..මාව තනිකරන්න එපා..
_____________________________
එදා ජන්ග්කුක් තේහ්‍යෝන්වත් අරගෙන පිස්සුවෙන් වගේ පාරට දිව්වා...ජන්ග්කුක්ට කරන්න ඕනි මොකද්ද කියලවත් සිහියක් තිබ්බෙ නෑ..
ජන්ග්කුක් අසිහියෙන් වගේ තමන්ගෙ එකම සහෝදරය ලඟටයි ගියේ..
ජින් හ්‍යුන් .. ඔහු වෛද්‍යවරයෙක්...තේහ්‍යෝන්ගෙ වාසනාවට ඒ වෙලාවෙ ජින් හොස්පිට්ල් එකේ හිටියා...
_______________________________
දැනට සතියකුත් ගෙවිලා ගිහින්..ජන්ග්කුක් මේ සතිය ඇතුලත මැරි මැරී ඉපදුනා..
මොනම දේකටවත් තේහ්‍යෝන් ලඟින් ජන්ග්කුක් හෙලවුනේවත් නෑ...
_______________________________
ජන්ග්කුක් තේහ්‍යෝන්ව බදාගෙනම නින්ද ගිහින් තිබුනා..
කු...කී....
ජන්ග්කුක් හරි ලස්සනට ඇස් වහන් හිනාවුනා...
කූ..
කු..කී...
ජන්ග්කුක් ගැසිල්ල ඇහැරුනා ඒ කටහඬට...ඔව් තේහ්‍යෝන්ට සිහිය ඇවිත්...ජන්ග්කුක් අඬ අඬම තේහ්‍යෝන්ව බදා ගත්තා...
මගේ ඒන්ජල් ...ඔයා නැගිටලා..මගේ ටේටේ..ඔයා නැගිටලා...ඒන්ජල්..
කු...කී..මට හු..ස්..ම..
ටේයා ඔයාට අමාරුද? අනේ ඇයි ? ජින් හ්‍යුන්...ජින් හ්‍යුන් ඉක්මනට එන්න..මගෙ ටේටේට අමාරුයි...
කුකී..මාව පොඩ්ඩක් අතාරින්න...
ඇයි ටේයා?
හම්මෝ...කුකී..ඔයා අලියෙක් වගේ මගේ ඇඟ උඩ ඉද්දි මන් කෝමද අනේ හුස්ම ගන්නෙ..
අනේ ඒන්ජල් ඔයාට අමාරුවක් නෑ නේද? කෝ කතාකරන්නකො..ඔයා හොඳින් නේද ඒන්ජල්?
කුකී...මන් මේ කොහෙද ඉන්නෙ?
ඔයා ඉන්නෙ හොස්පිට්ල් එකේ ඒන්ජල්..
ඒත් කුකී..කු..මොකක්...ඔයා මට කතා කලේ මොකක් කියලද කුකී...
ඒන්ජල්...මගේ ඒන්ජල්..ටේයා ඔයා තමයි මගේ ඒන්ජල්...
YOU ARE READING
ʜᴀɴᴀʜᴀᴋɪ
Hayran Kurguඒක පාර්ශ්වික ආදරයේ සුන්දර විඳවීම...හනාහකි... #sinhalaff Written by @dhanuquinn Start Date - 08/09/2022 Wed End Date - 31/12/2022 Sat