Chapter 08

109 20 0
                                    


3 years later

යසයි යසයි ...අප්පයි දූයි දෙන්නම එකයි..මොනාද කූ මේ කරන වැඩ ආ...ඔයත් පොඩි එකෙක් වගෙනෙ හැසිරෙන්නෙ..කුකී මේ දැන්මම සෝල්ව ක්ලීන් කරන්න...මන් නොකිව්ව කියන්න එපා..

__________________________________

කාලය හරි ඉක්මනට ගෙවිල ගියා..දැන් ජන්ග්කුක් අප්ප කෙනෙක් වගේම ටේහ්‍යෝන් පපා කෙනෙක්..එයාල මැරි කලාට පස්සෙ මාස 5ක් වගේ යද්දි දෙන්නම එකඟ වුනා බබෙක් හදාගන්න..ඉතින් එයාල බබෙක්ව adopt කලා..

ඒ සූටි බබා වුනේ සෝල්..සූටිම සූටි සෝස මලක් ..ටේහ්‍යෝන්ගෙත් ජන්ග්කුක්ගෙත් මුලු ලෝකෙම වුනේ සෝල්...

දැන් මේ ටේට කේන්ති ගිහින් ඉන්නෙ අප්පයි එයාගෙ සෝස මලයි එකතු වෙලා බාතෲම් එකේ සැලෝන් එකක් දාලා..ඉතින් ටේගෙ මේකප් බඩු සේරම නාස්ති කරලා..ඒවගේම සෝස මලගෙ කොන්ඩෙත් සෝස පාට වෙලා තිබ්බා...

____________________________________

බලන්න සෝස මල පපා නලකයි..අප්පයි බබාටයි ෂැල කරනවා..

පපා අප්පට මුකුත් කීන්න එපා..සෝස මල තමා මේම කලන්න කීවෙ...අප්ප පව්ව්ව්ව්....මගේ තුදු අප්පට සැල කලන්න එපා..

ඕනි එකක් කරගන්න එකයි ඇත්තෙ අප්පයි දූයි...කූ සෝල්ව වොෂ් දාලා එක්කන් එන්න..ඒවගේම මුලු බාතෲම් එකම හෝදන්නත් ඔනී.නැත්තන් අර බනානා මිල්ක් ටික මන් පාරෙ යන මනුස්සයෙක්ට දීලා දානවා..

ඒ පාරනම් ජන්ග්කුක් සීරියස් අප්පා මූඩ් එකට එන්ටර් වුනා...පනත් හරි බනානා මිල්කුත් හරි..

ටේ බේබී කෝ ඔයා තරහද ඉතිම් මාත් එක්ක..

...

අනේ ඉතිම්..කෝ..කතාකරන්නකෝ..

..

ඒන්ජල්..

...

හරි බබෝ..සොරි ඉතිම්..සෝල් ඒකට ආස නිසයි කලේ..

ම්ම්..

කෝ මේ එන්න..මන් දන්නෝ පපාව යාලු කරගන්න විදිය..

කිචන් එකේ හිටිය තේහ්‍යෝන්ව ජන්ග්කුක් වඩාගෙන පැන්ට්‍රිය උඩින් තිබ්බා..


ʜᴀɴᴀʜᴀᴋɪ Where stories live. Discover now