Chapter 09

137 23 12
                                    

Jungkook pov

එයාව මට එදා හම්බවෙලා දැනට අවුරුද්දක් විතර. ජිමින් තරම් ඒ දේ වෙනුවෙන් සතුටු වුන කිසිම කෙනෙක් හිටියේ නෑ. ඒත් අපි දෙන්නම දැනගෙන හිටපු එකම දේ අපිට අපේ වෙන්න බෑ කියන එක. මගේ සතුට ගැන වගේම දුක ගැනත් අහන ජිමින් එක්ක මම පැරිස් ආවා. කොරියාව දාලා එන එක වේදනාවක් වුනත් මට ඒ දේ කරන්න වුනා. අපි අන්තිමට හම්බවෙලා අවුරුද්දක් වුනත් එදා කතා කරන්න පටන් ගත්ත ගමන් අපි අද වෙනකන් කතා කරා. ඒ කනෙක්ෂන් එක නැවැත්තුවේ නෑ. මම කරන්නෙ වැරැද්දක් කියලා මට තේරුණත් මට ඒ වැරැද්ද නොකර ඉන්න බැරි වුනා. කොරියා වල ඉන්නෙකෙන් මට එයාව හම්බවෙන්න යන්න ඕනිවෙන එක වගේම මේ බැදීම තවත් ස්ට්‍රෝන්ග් වෙන එකත් නතර කර ගන්නෝන නිසාම මම ජිමින් එක්ක පැරිස් ආවා. ඒලියන් හොයපු කාලේ පුරාවවටම මට දැනුන වේදනාව නිසාම මම වීසා ඇප්ලයි කරත් අන්තිමට වීසා එද්දි මට එ්ලියන් හම්බවෙලා. ඒති එයා මැරීඩ් කෙනෙක් නිසත් මට එයාව මගේ කරගන්න බැරි නිසාත් ජිමින්ගේ කීමටම වීසා කැන්සල් කරන්නැතුව අපි පැරිස් ආවා.

Video call

"හේයි බෙබී..."

"ඒලීයන් මේ වෙලාවේ.. "

"මට ටවර් එක බලන්නෝන බැක් කැම් එක ඔන් කරන්න..."

මම හිටියේ අයිෆල් ටවර් එක ලග. එයා පැරිස් වල ආසම තැන. මම මෙතන කියන හැමදාම එයා විඩියෝ කෝල් අරන් එයාට ටවර් එක පෙන්නන්න කියනවා. අදත් ඒ විදියටම මම එයාට ටවර් එක පෙන්නුවා. ඒත් මට මගේ ඇස් අදහා ගන්න බැර වුනා. ෆෝන් එකේ ස්ක්‍රීන් එකට පෙනුනේ මගේ ඒලියන්ව.

"ඒලියන් ඔයා... "

"ඔව් බේබී..

"ඔයා මෙහේ... ඒත්..."

"මට ඕනි මම ආසම තැන ඉන්න."

"ආසම තැන"

"ඔව් මම අාසම තැන කියන්නේ ම⁣ම අසම කෙනා ලග. ඉතිං මම ආසම කෙනා ඔයා."

"ඒ කියන්නේ ඒලියන් "

"ඔව් අද ඉදන් ආයේ කවදාවත් ඔයාගෙන් ඈත් වෙන්නැතුව ඔයා එක්කම ඔයා ලගම ඉන්නවා. හැමදාටම.. මම ඔයාට ආදරෙයි මගේ මල.. "

"මාත් ඔයාට ආදරෙයි ඒලියන්..."

Flashback

"දැන් ඔයා ගොඩක් සතුටින් ඉන්නේ."

"ඔව් මට මගේ සතුට හම්බවුනා "

"මට ඔයා එක්ක ටිකක් කතා කරන්නෝන"

"කියන්න.."

"මට ඩිවෝස් වෙන්නෝන.."

"ම්ම්ම්ම් හේතුව මොකක්ද?"

"අපි දෙන්නම මේ මැරේජ් එක කරේ අපේ කැමැත්තකින් නෙමේ. මම දන්නවා ඔයා ආදරේ කරන කෙනෙක් ඉන්නවා කියලා. එයා ලගට ඔයා යන්න. මටත් ඉන්නවා මම අාදරේ කරන කෙනෙක්. ඉතිං මට එතකොට පුලුවන් එයා ලගට යන්න..."

"තෑන්කස්..."

"යූ ආර් වෙල්කම්.."

............................................................................

මම මේ ස්ටෝරි එක ලිව්වේ ඇත්තටම වුන කතාවකට මේ වගේ එන්ඩින්ග් එකක් ගේන්නෝන වුන නිසා. ඒක ඇත්ත කතාවේ එහෙම නොවුන නිසා මට ෆික්ෂන් එකකින් ඒ දෙන්නව එකතු කරන්නෝන වුනා . මගේ කලින් ස්ටොරි දෙකට වඩා මේක ගොඩක්ම වෙනස් ශෝට්ස්ටෝරි එකක්. මේක ඇත්ත කතාවක සීන් එකක් නිසා මට මගේ විදියට අනිත් ස්ටොරි වල වගේ ගලපලා ලියාගන්න බැරි වුනා. මේ කතාව එක්ක හිටපු ඔයාලට ගොඩක් තෑන්ක්ස්. මම මේකෙම ඒ රියල් ස්ටොරි එකත් අප්ලෝඩ් කරන්නම්. කැමති අය ඒකත් කියවන්න. ඒක සමහරවිට විකාරයක් වගේ වෙයි. ඒත් ඕතර්ට පිස්සු කියලා හිතන් කියවලා බලන්න. 😁😁😁😁😁 ආදරෙයි ඔයාලට..

මේ කාතාවේ....

Jungkook pov එක ඇත්ත වුනත් Kimtaehyung pov එක Imagination එකක් විතරයි. මොකද ඇත්තටම ඒ ඇත්ත ඒලියන්ගේ pov එක මොකක්ද කියන්න තාම කවුරුත් දන්නෙ නෑ. ...

True story එකෙන් හම්බවෙමූ චැප්ටර්ස් ටිකින් මේකෙම මම එකත් දාන්නම්... ආදරේයි ඔයාලට... 💜💜💜💜💜😁💞😘💗

4:20 "Because of You" ☑Where stories live. Discover now